තොපිට බලන්න හොඳයි බිල ගෙවන්න තමයි බැරි. ගෙවන්න බැරි මගුල් නොගෙන ඉන්න ඕන නැත්නම් Perday TV එකක් ගන්න ඕන. සල්ලි දැම්මොත් බැලුවා. නැත්නම් උඩ බලාගෙන හිටියා. බිලුත් නෑ. නඩුත් නෑ. සමහරු perday tv ගන්නේ නෑ හයි කරන එකාට සල්ලි දෙන්න වෙන හින්දා. කුහක කම.
මන් ඒත් බැලුවා කෝ උබ මොකද පරක්කු කියලා...විහික්කරලා දාපන් බන්.ඕකුන් දාන නඩුවක් නෑ

මන් ඒත් බැලුවා කෝ උබ මොකද පරක්කු කියලා...![]()

මගෙත් තිබ්බා බන් ටෙලිකොම් එකක්....මගෙත් තිබ්බා බන් ඉලක්කම් 5ක විතර බිලක්.දැන් අවුරුදු 6ක් විතර වෙනවා.![]()
මට මතකයි වගේ උබ ඕක දැන් කාලෙකට කලින් වගේ කිව්වා
Dialog TV එකේ බිල් එක ගෙවුවේ නැ කියලා Dialog එකෙන් නඩු දානවලු බන් මට. උන් ලිවුමක් එවලා.මොකද බන් කරන්නේ??
උදවු කරපල්ලා
huka ganna kypan gedaratma awith dunna nisa gtta kypan gewim gana mkuth qwe nati nisa free kyla hitala use kle kypan dialog pakkunta bombayk ghnna one okenge serama kudu pattam wela ganna wesige dialog

තොපිට බලන්න හොඳයි බිල ගෙවන්න තමයි බැරි. ගෙවන්න බැරි මගුල් නොගෙන ඉන්න ඕන නැත්නම් Perday TV එකක් ගන්න ඕන. සල්ලි දැම්මොත් බැලුවා. නැත්නම් උඩ බලාගෙන හිටියා. බිලුත් නෑ. නඩුත් නෑ. සමහරු perday tv ගන්නේ නෑ හයි කරන එකාට සල්ලි දෙන්න වෙන හින්දා. කුහක කම.
gewwe nethiwa ube I.d no. eka central bank eke black list ekata demmoth Nan ubata mukuth ganne beri wei Oya NIC ekata.
den hema bank ekak ma online black listed NIC no. check karanawa.
lagadi singer mega ekakin mama phone ekak ganna gihilla UN eka check kala.
අඩෝ එහෙම වෙනවද බන්. ඉතින් බන් මන් බිල් ගෙවලත් උන් බලු විදිහට මට බිලක් එවලානේ
nadu danne na ban, nadu danna yana wiyadama wadiy

mokakada bila gewlatha bilak evala thiynne.
explain it