Dialog එකෙන් නඩු දානවලු

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් මේකයි බන් උනේ. මගේ dialog tv එකේ package 1000යි. එතින් එක පාරම වැඩි උනා. සමහර මාස වල 1200 යි. ඒවත් ගෙවුවා බන්. පස්සේ මාස 3ක් විතර එකතු වෙලා තිබුන බිල් ටික එක පාරම ගෙවලා දැම්මා. මන් හිතුවා දැන් ඊලග මාසේ බිල අඩුම 900ක් වත් වෙඉ කියලා. යකෝ ඒ මාසේ බිල 2500යි. මොන මගුලක්කද කියල මන් ගෙවුවේ නැ බන්
    e kohomda oi ehma wenne .. additional chanel ganna puluwanda oke ? peo tv wala wage .. ewata wenna athi .. nttn nikan bila wadi wenwaye :lol::lol::lol:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    e kohomda oi ehma wenne .. additional chanel ganna puluwanda oke ? peo tv wala wage .. ewata wenna athi .. nttn nikan bila wadi wenwaye :lol::lol::lol:

    අන්තිම පාර ගෙවුවම මන් additional channel ඔක්කොම උන්ටම\කියල අයින් කර ගත්තා බන්. :yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ඉස්සර ඕකට අපිටත් ආවා.බිල ගෙව්වේ නැහැ බන් පස්සේ නඩු දානවා කියලා ලියුමක් ලෝයර් කෙනෙක්ද කොහ්දේ එව්වා. අපිනම් එහ්චර ගණන් ගත්තේ නැහැ බන්. :dull: ඊට පස්සේ සද්දයක් බද්දයක් නැහැ.
    දැන් කොහොමද දන්නේ නැහැ.

    ow mchn, ehema thamai un karanne, mulin lawyer kenek liwm 2k withara ewanawa.passe cntact no 1 kata call karanawa.ethakota kiyanna thiyenne ehema kenek ne danne ne kiyala...
    passe un aye cll karala nadu danawa araka meka kiyanawa... ganan ganne nethiwa hitiyama un nikanma allala danawa.. :D:D
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අන්තිම පාර ගෙවුවම මන් additional channel ඔක්කොම උන්ටම\කියල අයින් කර ගත්තා බන්. :yes::yes:

    ithin aye ganna athi ubalage gedra kawru hari .. peo tv nan payakata balanna gaththath mase gana charge wenwa additional chanel ekak gathoth ... nttn ithin auto wenas wenwaye ..
    ehma ekak wela nttn itn unta kiyala balanna epaye mokada wela thiyene kiyla .. ehma nathuwa bila nogewa nikan hitiyta hariyan nane
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ithin aye ganna athi ubalage gedra kawru hari .. peo tv nan payakata balanna gaththath mase gana charge wenwa additional chanel ekak gathoth ... nttn ithin auto wenas wenwaye ..
    ehma ekak wela nttn itn unta kiyala balanna epaye mokada wela thiyene kiyla .. ehma nathuwa bila nogewa nikan hitiyta hariyan nane

    නැ බන් අපේ ගෙදර ඕවා කරන්න ඉන්නේ මන් විතරයි. උන්ට මන් කතා කර බන්. උන් කියනවා එහෙම තමයිලු :no::no::frown:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නැ බන් අපේ ගෙදර ඕවා කරන්න ඉන්නේ මන් විතරයි. උන්ට මන් කතා කර බන්. උන් කියනවා එහෙම තමයිලු :no::no::frown:

    ehema thama kiyane ?
    bill eke kohomada hadila thiyene 1000 idan 2500 wenakan .. details thiynwane bill eke
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ow mchn, ehema thamai un karanne, mulin lawyer kenek liwm 2k withara ewanawa.passe cntact no 1 kata call karanawa.ethakota kiyanna thiyenne ehema kenek ne danne ne kiyala...
    passe un aye cll karala nadu danawa araka meka kiyanawa... ganan ganne nethiwa hitiyama un nikanma allala danawa.. :D:D

    :rolleyes::rolleyes::yes: