Dialog එකෙන් ZLT කියන ගූ ගොඩ ගෙන්නේ ඇයි?

lilman

Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    තොපිට වැඩි කෝට එකක් පෙන්නල රව්ටර් විකුනනන්ව.zlt වලින් ස්පීඩ් ඩවුන්ලෝඩ් කරන්න බෑනෙ.මාසෙ එන්තිමට ඩේට ඉතුරු වෙනව.උන් අසීමිත ලාබ ලබනව . :)
     
    • Like
    Reactions: Schrodinger Cat

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,446
    5,559
    113
    Huawei,zte,ericsson genath gini ganan kiwama minissu gannawe. Dan ithin owwa thamai thiyenne.