මචන්ලා ඇයි Postpay Mobile Broadband වලටත් Home BB IP එන්නේ ? Prepaid වලට මෙහෙම එන්නේ නැහැ
Nadun26 Well-known member Apr 27, 2015 14,131 12,669 113 38 Jul 12, 2023 #1 මචන්ලා ඇයි Postpay Mobile Broadband වලටත් Home BB IP එන්නේ ? Prepaid වලට මෙහෙම එන්නේ නැහැ Last edited: Jul 12, 2023
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Jul 13, 2023 #2 ISP එකම හින්දා IP කොහොම ආවත් අවුලක් නෑනේ?
Nadun26 Well-known member Apr 27, 2015 14,131 12,669 113 38 Jul 13, 2023 #3 xVOLDYx said: ISP එකම හින්දා IP කොහොම ආවත් අවුලක් නෑනේ? Click to expand... DC IP එකක් බන් එන්නේ සමහර වෙලාවට කුමුලුස් කියලා තියෙන්නේ මට සයිට් එකකින් කිව්වා DC IP වලින් ලොග් වෙන්න එපා කියලා. එහෙම වෙන්න බෑ නේද බන් ? Reactions: kevin_levin and xVOLDYx
xVOLDYx said: ISP එකම හින්දා IP කොහොම ආවත් අවුලක් නෑනේ? Click to expand... DC IP එකක් බන් එන්නේ සමහර වෙලාවට කුමුලුස් කියලා තියෙන්නේ මට සයිට් එකකින් කිව්වා DC IP වලින් ලොග් වෙන්න එපා කියලා. එහෙම වෙන්න බෑ නේද බන් ?
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Jul 13, 2023 #4 Nadun26 said: DC IP එකක් බන් එන්නේ සමහර වෙලාවට කුමුලුස් කියලා තියෙන්නේ මට සයිට් එකකින් කිව්වා DC IP වලින් ලොග් වෙන්න එපා කියලා. එහෙම වෙන්න බෑ නේද බන් ? Click to expand... මං network ගැන නම් දන්නෙ නෑ. ISP ලාගෙන් අපිට හම්බවෙන සාමාන්‍ය IP address කොහොමත් මාරු වෙන හින්දා අවුලක් නැතුව ඇති කියලා හිතුවේ. SLT 4G වුණත් signal නැති අයට Mobitel band එකකට roaming දෙනවානෙ. එතකොට හම්බවෙනවා ඇත්තෙ Mobitel එකේ IP address එකක්නෙ
Nadun26 said: DC IP එකක් බන් එන්නේ සමහර වෙලාවට කුමුලුස් කියලා තියෙන්නේ මට සයිට් එකකින් කිව්වා DC IP වලින් ලොග් වෙන්න එපා කියලා. එහෙම වෙන්න බෑ නේද බන් ? Click to expand... මං network ගැන නම් දන්නෙ නෑ. ISP ලාගෙන් අපිට හම්බවෙන සාමාන්‍ය IP address කොහොමත් මාරු වෙන හින්දා අවුලක් නැතුව ඇති කියලා හිතුවේ. SLT 4G වුණත් signal නැති අයට Mobitel band එකකට roaming දෙනවානෙ. එතකොට හම්බවෙනවා ඇත්තෙ Mobitel එකේ IP address එකක්නෙ
A Aurora_321 Active member Feb 5, 2022 109 99 28 Aug 29, 2023 #5 Mage connection eka Dialog Home Broadband, eth mkkd me MTT network kiyana ISP?
kevin_levin Well-known member Jun 9, 2014 10,375 14,202 113 Aug 29, 2023 #6 Aurora_321 said: Mage connection eka Dialog Home Broadband, eth mkkd me MTT network kiyana ISP? View attachment 213406 Click to expand... Dialog එක aquire කරපු කම්පනි එකක් hbb මුලදි ආවෙම ඔහොම Reactions: Aurora_321
Aurora_321 said: Mage connection eka Dialog Home Broadband, eth mkkd me MTT network kiyana ISP? View attachment 213406 Click to expand... Dialog එක aquire කරපු කම්පනි එකක් hbb මුලදි ආවෙම ඔහොම
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,742 113 Aug 29, 2023 #7 උබට හරි යන්නෙ static IP එකක් ගන්න එක.
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Aug 29, 2023 #8 Nadun26 said: මචන්ලා ඇයි Postpay Mobile Broadband වලටත් Home BB IP එන්නේ ? Prepaid වලට මෙහෙම එන්නේ නැහැ Click to expand... උබ හිතන් ඉන්න විදිහට මේ dynamic IP වැඩ කරන්නේ. උබේ ප්‍රශ්නෙට උත්තරේ නම් static IP තියන internet connection එකක් ගන්න එක.
Nadun26 said: මචන්ලා ඇයි Postpay Mobile Broadband වලටත් Home BB IP එන්නේ ? Prepaid වලට මෙහෙම එන්නේ නැහැ Click to expand... උබ හිතන් ඉන්න විදිහට මේ dynamic IP වැඩ කරන්නේ. උබේ ප්‍රශ්නෙට උත්තරේ නම් static IP තියන internet connection එකක් ගන්න එක.