Executive Level salaries ,Benifits එහෙම කොහොමද බන්ග් , දන්න උන් කියපල්ලකො.
SLT හැර ලංකාවෙ තියෙන අනිත් Telecommunication Company වලත් උඩ තත්වය ගැන දැනගන්න ඕන.