Dialog එකේ ඉන්න කෙනෙක් උදව්වක්.. Help..

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Dialog එකේ ඉන්න කෙනෙක් උදව්වක්.. Help..

    මචන් Dialog එකේ ඉන්න කෙනෙක් ඉන්නවද මට පොඩි උදව්වක් ඉල්ලගන්න? කාගෙවත් Personal Details හොයන්න නෙමෙයි. වෙන පොඩි දෙයක් දැනගන්න Connection එකක් Change කරගන්න හැටි ගැන.. අනේ කවුරු හරි ඉන්නවා නම් මට PM එකක් එවනවද.. Please..!!
     
    • Like
    Reactions: rx_storm_aight