Dialog එකේ ටොරන්ට් ස්ලෝව් එකට හෙල්ප් එකක්
මචන්ස්ලා මේ ටොරන්ට් බාද්දී ස්පීඩ් එන්නෙම නැනේ
මොකද බන් මේකට කරන්නේ

මචන්ස්ලා මේ ටොරන්ට් බාද්දී ස්පීඩ් එන්නෙම නැනේ
මොකද බන් මේකට කරන්නේ

seed box එකක් හොයා ගත්තනම් up කරලා dl කරන්න් තිබ්බා
නැත්නම් ipt වගේ දෙයක් තමයි

mata nam 2MB/s+ enava between 7am - 2Pm @IPTorrents Upload nam ganna deyak naha 30KB/s max

mata nam 2MB/s+ enava between 7am - 2Pm @IPTorrents Upload nam ganna deyak naha 30KB/s max
2 Hours package eken 14Gig vage puluvan![]()
![]()

ඔව් බං මමත් මේ 64kbps වලින් එන්නේ බං
api widina dukak
SLT bal,llonta
hena gaha gaha etanama mari mari ipadenna ona

2 hours eken 14gb puluvanda ban![]()
Mama wadiya danne naha phone eka heat wena nisa
+ tower ekata 100 meters vage tiyenne.ekane ban seen eka
meyakage tower eka yatada koheda inne