උන් කරන්නෙ උන්ගේ ජොබ් එක! උන්ට කුණුහර්ප කියලා වැඩ්ඩා වෙන්න යන්න එපා. කෝල් සෙන්ටර් එකේ ඉන්න උන්ට ඕවා හදන්න බැහැ
උන්ට පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන්
වැදගත් වෙන්නේ ඒක ඉක්මනට විසඳ ගන්න උදවු කරන ඒක
ඌ සල්ලි දීලනම් ඒක ගැනේ ඇයි ඌට සේවාව සපයන්න බැරි
උඹත් මට පෙන හැටියට A /L fail වෙලා call center ගියපු එකෙක්ද කොහෙද





