මුන්ට මෙහෙම කතා කරලත් මදි මේකෙ කමෙන්ට් දාලා තියෙන සමහර අය කියනවා කස්ටමර් කෙයා එකට කියල වැඩක් නෑ කියලා. එතකොට කියන්න ඕන TRCSL එකටද? ඩයලොග් සිග්නල් සහ සේවා ලබා දීම දුර්වල වීම TRCSL එකට කීවම හදනවද? මේවා මැනේජ්මන්ට් එකේ ප්රශ්න. මේ දේවල් රෙකෝඩ් වෙනවා. මෙයාලට අපේ අදහස් මැනේජ්මන්ට් එකට කියන්න පුළුවන්.
See less
See less