Dialog නිසා පීඩාවට පත් පාරිභෝගිකයන්ගේ එකමුතුව- #dialog ·

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    මුන්ට මෙහෙම කතා කරලත් මදි මේකෙ කමෙන්ට් දාලා තියෙන සමහර අය කියනවා කස්ටමර් කෙයා එකට කියල වැඩක් නෑ කියලා. එතකොට කියන්න ඕන TRCSL එකටද? ඩයලොග් සිග්නල් සහ සේවා ලබා දීම දුර්වල වීම TRCSL එකට කීවම හදනවද? මේවා මැනේජ්මන්ට් එකේ ප්‍රශ්න. මේ දේවල් රෙකෝඩ් වෙනවා. මෙයාලට අපේ අදහස් මැනේජ්මන්ට් එකට කියන්න පුළුවන්.
    See less

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,306
    10,164
    113
    Fuck them , I bought fiber

    Okun hena Boru karanne tv eken Netflix balanna puluwan HD but lap browsing wat hariyata be
    ------ Post added on Nov 6, 2023 at 9:32 PM
     
    • Haha
    Reactions: EVC

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    කලින් මගේ කනෙක්ෂන් එකේ 2Mbps -4 mbps විතර ආවේ. හැමැන්නුවාට පස්සේ

    Speed.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    1. කස්ටමර් කෙයාර් එකෙ කෙල්ලන්ට බැනල වැඩක් නෑ. උන් ඩයලොග් එකෙ ඇතුලේ දේවල් දන්නෙ නෑ. කස්ටමර් කෙයාර් එක අවුට් සෝස් කරල තියෙන්නෙ.

    2. TRCSL එකට කියලත් වැඩක් නෑ, උන් ඔක්කොම ඩයලොග් එකේ ලෙවකාගෙන ඉන්නෙ. උන්ගෙ ජරාවට යටත්.

    3. ශෙයාර්ඩ් බෑන්ඩ්විත් කනේක්ශන් පාවිච්චි කරනවනම් කස්ටමර් බේස් එක අඩු එකක් පාවිච්චි කරන්න. නැත්තම් ඩෙඩිකේටඩ් බෑන්ඩ්විත්ක නෙක්ක්ශන් එකක් ගන්න.

    4. එහෙමත් නැත්තම් කාලකන්නි රටෙන් තොලොන්චි වෙලා පල වෙන රටකට. ලෝකෙ හුගක් රටවල 100MBPS හෝ ඊට වැඩි ස්පීඩ් එකක් දෙනවා ගෙදරකට.( පලමු ලෝකයේ රටවල් විතරක් නෙවි, 3වන ලෝකයේ රටවල් පවා.)
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මුන්ට මෙහෙම කතා කරලත් මදි මේකෙ කමෙන්ට් දාලා තියෙන සමහර අය කියනවා කස්ටමර් කෙයා එකට කියල වැඩක් නෑ කියලා. එතකොට කියන්න ඕන TRCSL එකටද? ඩයලොග් සිග්නල් සහ සේවා ලබා දීම දුර්වල වීම TRCSL එකට කීවම හදනවද? මේවා මැනේජ්මන්ට් එකේ ප්‍රශ්න. මේ දේවල් රෙකෝඩ් වෙනවා. මෙයාලට අපේ අදහස් මැනේජ්මන්ට් එකට කියන්න පුළුවන්.
    See less

    customer care unta baninna haiya thiyenawalu.eth original account eken awilla oka post karanna bayayi:sneaky:
     
    • Love
    • Haha
    Reactions: EVC and Amith0424

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,213
    3,560
    113
    Kandy
    මට නම් පොඩ්ඩක් හරි සිග්නල් තියෙන්නෙ ඩයලොග් විතරයි. අනිත්වා ඊට වඩා හපන්
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Matanam dialog hondai. Mata call unath gatha gaman answer karanawa. Eye prepaid router ekak ganna giya. Mata queue eka issraha number ekak awe. Price ekath tikak aduwen dunna. 3390 une. Waradk ne mata outdoor unit 2k dila thiyenne.
     
    • Like
    Reactions: Kavindu1221

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,994
    10,161
    113
    ow.habayi dawas 2,3ka idala podi awul tikk thiyenawa.owa fix wei tika dawasakin.
    club vision calls normal hotline waitlist ekata yana welawal thiyenawa.other network walin 1777 dial karanna bari scene ekkuth awa.
    Thawa tower kipayak down seen ekakut tiyanawa. Mn wate gam walata gihin router eken speed test Dala hodata tiyana area Tika balala ewage tower Wala gps coordinates walata gedara Idan compass eken direction aran outdoor unit eka harawala cell ekat lock karan Patta speed eken internet use karanawa. Watema inna higana Moda wesige puthala kiyanawa dialog signal naalu. Mn kiwwa me balapan pako kiyala.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    මෙසිරිලකේ මේ විදියටවත් සර්විස් එක දෙන එක ගැන සතුටු වෙයව් බොලව්! මේ අනාථ රටට මොන ස්ටේබල් ඉන්ටර්නේට්ද?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,213
    113
    adoo
    sadda danna epa dialog ekata
    podi kellonta baninna epa yakooo
    un job eka karanne
    moda pako dawasema game gaha gaha
    higa kanna ewun
     
    • Like
    Reactions: thaweesha

    Kamikaze

    Active member
  • Sep 12, 2023
    66
    125
    33
    Kalutara
    Thawa tower kipayak down seen ekakut tiyanawa. Mn wate gam walata gihin router eken speed test Dala hodata tiyana area Tika balala ewage tower Wala gps coordinates walata gedara Idan compass eken direction aran outdoor unit eka harawala cell ekat lock karan Patta speed eken internet use karanawa. Watema inna higana Moda wesige puthala kiyanawa dialog signal naalu. Mn kiwwa me balapan pako kiyala.
    අහල පහල තියෙන ටවර්ස් හොයාගන්නෙ කොහොමද Tower Map එකක් වගේ තියෙනවද.