Dialog පාවිච්චි කරන ඔයාලට Help එකක්.

wdrdil

Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මම Dialog Dealer කෙනෙක්. :-)

    හැමෝම කියන සහ ඇත්ත කතාවක් තමයි අපිට උවමනාවකදි Dialog එකේ hotline එකට කථා කරන්න බෑ answer කරන් නෑ කියන එක.

    මම එහෙම කියන මගේ customers ලාට උදව් කරන නිසා මට පුලුවන් Elakiri එකේ ඉන්න ඔයාලගෙත් දැනට පාවිචි කරන connection වල ඔයාලට එන ප්‍රශ්න වලින් මට උදව් කරල හදන්න පුලුවන් එව කරල දෙන්න.

    විශේෂයෙන් Dialog TV සහ Fixed Broadband (4G routers) වල ප්‍රශ්න.

    උදා.
    ඔයාගෙ Dialog TV එකට අමතර Channel එකක් active කරගන්න.
    කෑලි පිච්චිලා, කැඩිලා හෝ මීට අමතර මොනව හරි සේවාවක් කරගන්න.

    👉👉👉මෙය හුදෙක්ම මම අතරමැදියෙක් විදියට මට Dialog එකේ තියෙන සම්බන්ධතා (contacts) වලින් ඔයාට උදව්වක් කරනව මිසක් මම මේකෙන් ඔයාලගෙන් මුදල් ඉපැඊමක් කරන්නේ නැත.👈👈👈
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Hoda vedak machan mageth Dialog TV eke remote eka veda karanava eth Decoder ekata ekata ganne ne.
    tika davask veda kara. eka hadaganan vidiyak nedda?
     
    • Like
    Reactions: PHBhagya and wdrdil

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    මට කියපන් මචං, ඩයලොග් වල හොදම 4G රවුටර් මොඩල් එක (e.g. - Huawei, ZTE, etc.) මොකද්ද?
     
    • Like
    Reactions: wdrdil

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මුකුත් නෑ, Whatsapp chat එකට ගිහින් මුල් ස්ටෙප් 3න් පස්සෙ Agent කියලා ටයිප් කරාම සුටුස් ගාල ඒජන්ට් කෙනෙක් චැට් එකට එනවා
    නැත්නං දවසක් විතර bot එක්ක චැට් කරලා ඕන Agent කෙනෙක් ගන්න.
     

    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    Hoda vedak machan mageth Dialog TV eke remote eka veda karanava eth Decoder ekata ekata ganne ne.
    tika davask veda kara. eka hadaganan vidiyak nedda?
    PM kala. balanna
    මට කියපන් මචං, ඩයලොග් වල හොදම 4G රවුටර් මොඩල් එක (e.g. - Huawei, ZTE, etc.) මොකද්ද?
    Huawei B310 prashna adu hoda router ekak. eth dan denne tozed ewa.
    Nathi u sim pathak Online labaganne keseda?
    PM
     
    Last edited:

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    new connection ekak ganna outlet ekakata yanna lu neh. Mage Danata dialog sim ekak na.

    Dialog.lk site ekema aluth connection ekak request karana puluwan. Gedarata courier eken ewai. Passe oka ara link eken eSIM ekakata convert karaganna puluwan.

    mokakda meka?
    eSIM machan. physical SIM ekak one naha. Supported phone ekaka QR code ekak scan karama network ekata connect wenava. SIM daanna one na
    iPhones, Samsung Galaxy S series aluth models support karanava
     
    • Like
    Reactions: supun_sg and wdrdil