DIALOG මිනිසුන්ගේ මුදල් මංකොල්ල කනවා

chanaka

Well-known member
  • May 4, 2006
    3,208
    772
    113
    DIALOG අහිංසක මිනිසුන්ගේ මුදල් මංකොල්ල කනවා යකෝ ලෙඩකට doctor කෙනෙක් channel කරන්න ගත්තම Service charge එක 350 වැඩි කරලා එකත් booking charge එකට අමතරව call එකට per min 20 යකෝ මුන් මර විදිහට නේ බං ගසා කන්නේ driving license medical appointment දාන්න දීලා තිබුණ එකත් නවත්තල NTMI ආයතනයෙන් DIALOG එකට දීල තිබුණ එක එකෙත් booking charge එක 99ට තිබුණේ එකට අමතරව 350 ඉල්ලලා එක නිසා DIALOG ,AIRTEL දෙකෙන්ම Driving license medical වලට දින වෙන කරගන්න තිබුණු ඒවා අයින් කරලා දැන් HUTCH,MOBITEL,ETISALART,SLT , echannelling විතරයි පුළුවන් යකෝ මර අසාධාරණයි යකෝ මේවට පාරිභෝගික අධිකාරියෙන් මැදී හත් වෙන්නේ නැද්ද බන්
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඕක ඉතින් අද ඊයෙ පටන් ගත්ත දෙයක් නෙවිනෙ. දැන් හාන්ස් පකය මොබිටෙල් එකටත් ඕකම කරයි වගේ. ඉස්සර රුපියල් 100 ක් රිලෝඩ් කලාම මොබිටෙල් දවස් 90 ක් වැලිඩ් දැන් දවස් 30 යි.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    ප්‍රසිද්ද වෙනකම් විතරයි අඩුවට දෙන්නෙ.ඒට පස්සෙ උන්ට ඕනෙ විදියට කන්ට්‍රෝල් කරනව..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Mobile-Number-Portability-MNP.jpg
     
    • Like
    Reactions: Asmodeus