ඔව් SLT උන් කැමති නෑ උන්ගෙ කණු ශෙයාර් කරගන්න. අරුන්ට කණු ගහල දාන්න ප්‍රශ්න වැඩියි. SLT උන් gov නිසා simply කණු ටික එලුව. pvt sector එකට ඒව කරන්න අමාරුයි. උන් 5G යන එක තමා තියෙන්නෙ.
5G වල කේස් එක 4G වගේ ලොකු ඒරියා එකක් කවර් කරන්න බැහැ
ටවර් එක වටේ ඉන්න උන්ට අවුලක් නැහැ දුර උන්ට අවුල්