Dialog මීක් කියයි.. ඉස්ටාලින්ක් දුවයි..

shenat

Well-known member
  • May 13, 2007
    58,569
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    හැම හුත්තටම පාරට බහින උඹලගේ පකේ සමිති එක්ක පුළුවන් ඕව කරන්න. උන්ගේ කම්පැනි එකෙන් උන්ට බලයක් නැති ඒ කම්පැණි එකේම subsidiary එකකට asset transfer කළත් නාහෙන් අඬන උන් කරයි ප*ක්:ROFLMAO:

    වැඩ බැරි පොන්නයන්ට කඩේ යන තැරි බයියෙක්ට රිදිලා මරු කියෝනවා 😹
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    222
    187
    43
    Almost හැම Provider කෙනෙක්ම Tower එකට Fibre තියෙනවානම් එකෙන් Connectivity එක ගන්නවා. ඒක Microwave Dish Align කරනවට වඩා ලාභ නිසා.
    වෙන රටවල එහෙම උනත් ලංකාවේ එහෙමම නෑ. මම දැකලා තියෙනවා ඩයලොග් ටවර් එකේ මොබිටෙල් තිබ්බත් උන් ඩයලොග් ෆයිබර් පාවිච්චි කරන්නේ නෑ. microwave දාල තියෙන්නේ. ඩයලොග් වලත් එහෙම ටවර් තියෙනවා. traffic බලලා උන් ඕක තීරණේ කරනවා ඇත්තේ
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    වෙන රටවල එහෙම උනත් ලංකාවේ එහෙමම නෑ. මම දැකලා තියෙනවා ඩයලොග් ටවර් එකේ මොබිටෙල් තිබ්බත් උන් ඩයලොග් ෆයිබර් පාවිච්චි කරන්නේ නෑ. microwave දාල තියෙන්නේ. ඩයලොග් වලත් එහෙම ටවර් තියෙනවා. traffic බලලා උන් ඕක තීරණේ කරනවා ඇත්තේ


    වෙන්න ඇති. Dialog fiber තියෙන තැන් වල Dialog Tower එක උනත් SLT Line තියෙනවා අනිත් Providers ලගෙන්. දැන් නම් Urban Area වල අලුතෙන් හදන / තියෙන Towers වල Microwave Links නැති තරම්. තිබ්බත් තියෙන්නෙ පොඩි ඒවා (මං හිතන්නෙ Cooperate Clients ලට Direct Link ගහපුවා)
     
    • Like
    Reactions: Yin And Yang