Dialog මුදල් ගරාගැනීම

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    වෙන කොම්පැනියකට මාරු උනා..තවත් ඩයලොග් ධනපති සූරාකන්නන්ට යටත්වෙන්නේ නෑ ...උඹලත් වෙන ඒවට මාරුවෙයල්ලා..:cool::cool::cool:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඩයලොග් කියන්නේ ගරිල්ල ක්‍රමේට සල්ලි හොයන තෑනක් තමා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    Ko me TRCSL wesiyo? Mewa dakke naha wage inne unge sakku walatath jarawa ena nisada?:rolleyes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ඩයලොග් කාරයෝ දෙන data plan වලට වඩා හොද data plan දෙන තැන් තියනවද ? මමනම් දැක්කේ නෑ .dialog කාරයින්ට හොදට කවරේජ් දෙන්න පුලුවන්නම් අනිත් උන්ට බැරි ඇයි?අනිත් කොම්පැනි වල දුර්වලකම් නිසා තමයි මුන් මේ විදිහට නටන්නේ..ඩයලොග්කාරයින්ගේ මොලේ ඉදිමිලා අලි ඔලුවෙන් ඉන්නේ ඒකයි .හොද කොම්පැනියක් බැස්සනම් යන එනමක් නැති වෙනවා .. :frown:

    අනිත් අය කවරේජ් දෙන්නෑ කියලා, උබ කියන්නේ මචන් පිට ඉදගන බැලුවාම පේනදේනේ.මිනිසුන්ට ඔනේ කවරේජ් , කම්පැනියට ඔනේ ලාබ / පාඩු නොවී ජාමෙවත් බෙරෙන්න තියන කවරේජ්වෙක වැඩිකරන එක එක නිකම්ම ඇන්ටනා ඇන්ටන 300-400කින් කරන්න බෑ. ඒකට අදාල එක්ස්පෑන්ශන් එක / කැපෑසිටි අප්ග්‍රේඩ් එක core nw එකට යනකල් වෙන්න ඔනේ. මේක ලොකු ඉන්වෙස් එකක්.
    ඒ ඉන්වෙසෙක ඊටපස්සෙ, ආදයමෙන් කවර් වෙන්න ඔනේ( මොබයිල් ඔපරේටර්ලා 5ක් එක්ක මිලි 20 මිනිස්සුන්ගෙන්.)
    නැත්නම් කොම්පැනියට බඩු.නොකලොත් ඒත් බඩු ,ටිකෙන් ටික.

    කවරේජ් දුන්නට මිනිස්සු දෙතුන්දෙනෙක් විත්‍රක් යුස් කරන සයිට් තිබුනොත්, ඔපරේශනල් කොස්ට් එක කවර් වෙන්නැතිවෙයි.ජාමේ බේරගන ගියා කියමු, 4ජී , 5ජී වෙද්දී ඒකට යන්න වෙනවා.ඒකට වියදම් දරලා ඒ වියදම රිකවර් කරගන්න ඔනේ. ආන්ඩුවෙන් ගහන ටැක්ස් එකෙන් බිස්නස් එක බේරගන්න ඔනෙ.
    මේ රශ්නේ ඇතිවෙන්න හේතුව තමයි ලන්කාවට ඔපරේටලා 5ක් සිටීම. යු එස්, චීනය වගේ ලොකු රටවලත් උපරිම 5ක් වගෙ.
     
    Last edited:

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    True. But i cannot accept the claim only dialog coverage as MObitel and Etisalat is having similar coverage. Mobitel has the best 4G coverage
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔවා speed නෑ.. ඉස්සර mobitel පාවිච්චි කලේ..:no:

    උබ යාපනේද බන් ඉන්නෙ? මෙහෙනම් ඇති තරම් ස්පීඩ් ..අනික 1400කට ඩයලොග් එකේ මේ තරම් ඩේටා දෙන්නේ නෑ..
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    can not understand, pls elaborate :cool:

    Mobitel recently refarmed their frequencies to cover 4G islandwide. Etisalat 3G coverage is the best even though they had technical issues recently. but with the merger of Hutch -Etisalat they will have one of the best coverage.
     
    got it.