වෙන කොම්පැනියකට මාරු උනා..තවත් ඩයලොග් ධනපති සූරාකන්නන්ට යටත්වෙන්නේ නෑ ...උඹලත් වෙන ඒවට මාරුවෙයල්ලා..![]()

අපෝ ඩයලොග් කියන්නේ ගරිල්ල ක්රමේට සල්ලි හොයන තෑනක් තමා.
මේ සරේ අපේ පියන් කරයා 2000ක් ගෙවුවා මොකකද අක්ටිවු වෙලා
උනුත් ඔහේ කියවන්නේ බලන්නේ නතුව ඔකේ කරනවා මසේ අන්තිමට ගාන කෑපිලා
අපිත් පාවිච්චි කරනවා පරන නම්බර් නිසා

Mobitel recently refarmed their frequencies to cover 4G islandwide. Etisalat 3G coverage is the best even though they had technical issues recently. but with the merger of Hutch -Etisalat they will have one of the best coverage.

වෙන කොම්පැනියකට මාරු උනා..තවත් ඩයලොග් ධනපති සූරාකන්නන්ට යටත්වෙන්නේ නෑ ...උඹලත් වෙන ඒවට මාරුවෙයල්ලා..![]()

etisalat unuth dan data denne all day and night time kiyala neda? mehema unama api day time eka use kalara iwara karanna one night time eka use karanna. ita passe day time eka internet noya inna one![]()