dialog රෑ data ටික දවල්ට ගන්න බැරිද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    dialog රෑ data ටික දවල්ට ගන්න බැරිද? ක්‍රමයක් නැද්ද?
     

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93
    විහුලු කරාට ඇත්තටම ගන්න ක්‍රමයක් තියනව
     
    • Like
    Reactions: helphelp1

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Dialog ekata kiyapan unge server eke AM to PM marukaranna kiyala
    ඕවා වැඩිය මෙතන කියන්න එපා බං. ඊළගට හැමෝම ඕක කරන්න ගියාම අනික් වැඩක් කරගන්න උන්ටත් කෙලවෙනවා. ;-)
     
    • Like
    Reactions: aquaman2020

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    ලේසිම වැඩේ සතියට දවසක් 5.30ට විතර නැකිටලා 8 වෙනකල් පාවිච්චි කරනවා.නැත්තං anytime data ගන්න