vihilu nawai ban maka karanna barida? call karalawat?පුළුවන්. ෆෝන් එකේ AM / PM මරු කරපං.
ඕවා වැඩිය මෙතන කියන්න එපා බං. ඊළගට හැමෝම ඕක කරන්න ගියාම අනික් වැඩක් කරගන්න උන්ටත් කෙලවෙනවා.Dialog ekata kiyapan unge server eke AM to PM marukaranna kiyala
okun plwn nam dawal tikath kapai ape ehemata company ekadialog රෑ data ටික දවල්ට ගන්න බැරිද? ක්රමයක් නැද්ද?