Dialog ලේසි Pay එකෙන් ෆොනේ එකක් ගන්න.
මචන්ලා මන් Dialog ලේසි Pay එකෙන් ෆොනේ එකක් ගන්න හිතන් ඉන්නවා. ගත්ත අය ඉන්නවද? ඇප කාරයෝ pay sheet එහෙම ඕනෙද? පොලී වැටෙනවද? වගේ පොඩ්ඩක් විස්තර දැනගන්න ඕනේ මචන්ලා.
මචන්ලා මන් Dialog ලේසි Pay එකෙන් ෆොනේ එකක් ගන්න හිතන් ඉන්නවා. ගත්ත අය ඉන්නවද? ඇප කාරයෝ pay sheet එහෙම ඕනෙද? පොලී වැටෙනවද? වගේ පොඩ්ඩක් විස්තර දැනගන්න ඕනේ මචන්ලා.
Last edited:
අයියෝ එහෙනම් ඉතින් දුක තමා. මටත් ඔහොම එකක් ඕනේ වෙලා. මම යාලුවෙක්ට කියල වැඩේ කරන. ඩයල් එකට මාසේ ගානේ දුන්න ඒ ගැන.
මගේ එක්ක display ත් ගියා. takas එකේ බලන්න හෙට වගේ 10%ක ඔෆර් එකක් දෙයි උන්. එහෙම උනොත් 30,000ක එක්කට 3000ක් වගේ අඩු වෙනවා.