Dialog ලේසි Pay එකෙන් ෆොනේ එකක් ගන්න.

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
Dialog ලේසි Pay එකෙන් ෆොනේ එකක් ගන්න.

මචන්ලා මන් Dialog ලේසි Pay එකෙන් ෆොනේ එකක් ගන්න හිතන් ඉන්නවා. ගත්ත අය ඉන්නවද? ඇප කාරයෝ pay sheet එහෙම ඕනෙද? පොලී වැටෙනවද? වගේ පොඩ්ඩක් විස්තර දැනගන්න ඕනේ මචන්ලා.
 
Last edited:

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Dapp කියලා එකක් තියෙනව මචන් එකෙ පොඩ්ඩක් බලන්න. මේ දවස් වල ඔෆර්ස් සෙට් එකක් පෙන්නනවා ඩයලොග් එකෙන්
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    Dapp කියලා එකක් තියෙනව මචන් එකෙ පොඩ්ඩක් බලන්න. මේ දවස් වල ඔෆර්ස් සෙට් එකක් පෙන්නනවා ඩයලොග් එකෙන්
    Dapp කිවුවේ මොකක්ද මචං? තේරුනේ නැ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Dapp කිවුවේ මොකක්ද මචං? තේරුනේ නැ?

    ඩයලොග් එකේ app එකක්. ඕකෙන් card වලින් පෙ කරන ඔෆර් සෙට් එකක් තිබ්බා. පොලි නැතිව ෆෝන් වලට.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට credit card එකෙක් නම් නැ මචෝ.

    :( අයියෝ එහෙනම් ඉතින් දුක තමා. මටත් ඔහොම එකක් ඕනේ වෙලා. මම යාලුවෙක්ට කියල වැඩේ කරන. ඩයල් එකට මාසේ ගානේ දුන්න ඒ ගැන.:)
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    :( අයියෝ එහෙනම් ඉතින් දුක තමා. මටත් ඔහොම එකක් ඕනේ වෙලා. මම යාලුවෙක්ට කියල වැඩේ කරන. ඩයල් එකට මාසේ ගානේ දුන්න ඒ ගැන.:)
    එහෙනම් එක පාර ගන්න වෙනවා බන් කොහොම හරි.. මෙච්චර දගලන්න බැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නැ බන් HTC එකක් ගන්න හිතන් ඉන්නේ.

    HTC ගන්නවා නම් ඉතින් හොද එකක් බලන්න මචන්. ගොඩක් ඒවා එන්නේ මිඩියාටෙක් මගුල් රත්වෙනවා කියන්නේ අම්බානෙක. :dull: මගේ එක්ක display ත් ගියා. takas එකේ බලන්න හෙට වගේ 10%ක ඔෆර් එකක් දෙයි උන්. එහෙම උනොත් 30,000ක එක්කට 3000ක් වගේ අඩු වෙනවා.
     
    walter obarin

    Member
    Oct 15, 2016
    141
    9
    0
    Padukka
    HTC ගන්නවා නම් ඉතින් හොද එකක් බලන්න මචන්. ගොඩක් ඒවා එන්නේ මිඩියාටෙක් මගුල් රත්වෙනවා කියන්නේ අම්බානෙක. :dull: මගේ එක්ක display ත් ගියා. takas එකේ බලන්න හෙට වගේ 10%ක ඔෆර් එකක් දෙයි උන්. එහෙම උනොත් 30,000ක එක්කට 3000ක් වගේ අඩු වෙනවා.
    එල මන් බලන්නම් මචං.