Dialog වල........

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
01. ඩයලොග් සිම් එකක නොම්බරේ බලන්නෙ කොහොමද බං ? මොබිටෙල් වලනං තරුවයි මොකක්ද අංකෙකුයි හෑශ් එකයි ගැහුවහම පෙන්නනව.. ඩයලොග් වල එහෙම බලාගන්න ක්‍රමයක් තියෙද ??

02. ඩයලොග් වල රුපියල් 100 ට 500MB දෙන පැකේජ් එක ඇරෙන්න තියෙන අනික් පැකේජස් මොනාද ? 1GB වගේ දෙන එකක් නැද්ද ? එහෙම තියෙනවනං ඒවගෙ දෙන ඩේට ප්‍රමාණෙ යන මුදල, වගේ විස්තර ටිකක් කියාංකො..

03. ඩයලොග් සිමක් දාල ඩොංගලේකිං නෙට් එද්දි ආයෙ සල්ලි දාන්න සිම් එක ගලෝල ෆෝන් එකකට දාලම රීචාජ් කරන්න ඕනෙද ? එහෙම නැතුව ඩොංගලේ ඩ්‍රයිවර් එකේම ඉඳං කාඩ් එක දාගන්න බැරිද ? ඩොංගලේ ඩ්‍රයිවරේ මෙන්න මෙහෙම කෑල්ලක් තියේ.. මෙතන අංක ටික ගහල රීචාජ් කරන්න පුළුවන්ද ? කාඩ් එකට කෙලවෙයිද :/ ??



04. එහෙම රීචාජ් කරගන්න ඇහැකි නම් එහෙම කරගන්නෙ කොහොමද බං ? මොබිටෙල් වලනං *100* කාඩ් එකේ නොම්බර ටික # ගහල කෝල් කලාමද කොහෙද රීචාජ් වෙනව.. ඩයලොග් වල එහෙම ක්‍රමයක් තියෙනවද ?

සැ. යු. මං ජීවිතේට සිම් එකක් පාවිච්චි කල්ල නෑ. :/ ජීවිතේ පලවෙනි වතාවට ඩොන්ගල් එකක් ඇල්ලුවෙත් ඊයෙයි.. දන්න කෙනෙක් ඉන්නවනං කියා දියං..
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
1. #132# gahala balanna puluwan
2 dialog site ekata gihilla balapan
3 puluwan
4 *#123*pin#

01. #132# ගැහුවහම මෙම ඇමතුම ලබාගැනීමට ඔබගේ ගිණූමේ මුදල ප්‍රමාණවත් නැත කියනවනෙ බං :/ ඇස් ඇම් ඇස් එකකිං විස්තර එන මොකක් හරි කමයක් නැද්ද ?

02. K

03. එල :)

04. එල :)
 

-Frankenstein-

Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    1. #132#

    2. Kit Broadband
    Mulinma " act kbb " 678 walata send karanna
    -Packages-
    * kbb 20 - dawasak athulath 0.5hrs unlimited use karanna puluwan
    *kbb 50 - dawas 3k athulatha 2hrs unlimited use karanna puluwan
    one pakage eka 678 walata send karannai thiyenne ( kbb 20 or kbb 50)

    3. Puluwan

    4. *#123*pin#
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    1. #132#

    2. Kit Broadband
    Mulinma " act kbb " 678 walata send karanna
    -Packages-
    * kbb 20 - dawasak athulath 0.5hrs unlimited use karanna puluwan
    *kbb 50 - dawas 3k athulatha 2hrs unlimited use karanna puluwan
    one pakage eka 678 walata send karannai thiyenne ( kbb 20 or kbb 50)

    3. Puluwan

    4. *#123*pin#


    මචං පලවෙනි ක්‍රමේ ඩොන්ගල් වලට වැඩ නෑ :/ ඕක ගහපුවාම කියන්නෙ මෙම ඇමතුම ලබාගැනීමට ඔබගේ ගිණූමේ ශේෂය ප්‍රමාණවත් නැත කියල.. ඇස් ඇම් ඇස් එකකට විස්තර ගෙන්නගන්න ක්‍රමයක් නැද්ද ?
     

    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    222 mulata gahala card eke pin nmubr eka agata gahala call karahama card eka daganna puluwan,

    #132# meken number eka penava, number eka balagannama onenam ithin vena number ekakata call gaththanam ivarane