Dialog වැඩකරන උන් වරෙන්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    Dialog වැඩකරන උන් වරෙන්

    මේ තව කෙනෙකුගෙ detail දීල number එකක් වෙන කෙනෙක්ට හොයල දෙන්න උඹලට අයිතියක් තියනවද? අදාල number එකේ අයිතිකරයාගේ අවසරයක් නැතුව? මේක දැනටමත් dialog එකේ එකෙක් කරල තියනවා...:growl:
     
    Nov 9, 2016
    280
    22
    0
    Cosmos.
    Without a court order , it is highly illegal and against any telecommunication (not just Dialog Axiata) company's rules and regulations. If you lodge a complaint to Dialog with the mobile phone number , they can find who ever responsible for this and fire his / her sorry ass. Probably a low level Call center employee.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    රෝසි ආච්චි;23569784 said:
    ehema denna ba, complain karapan. karapu ekage job ekata shot eka habmawenawa :yes:

    :yes:
    පොලිසියෙ උසාවියෙ ඉල්ලීමක් නැතිනම් එහෙම නම්බර් වල විස්තර දෙන්න බෑ හරි නම්. උබට හරියටම ෂුවර් නම් උඛේ විස්තර ගියේ එහෙන් කියලා දාපන් පොලිසියෙ පැමිණිල්ලක්. ඒ අදාල හොයපු කෙනාට බඩු හම්ඛෙයි :eek:

    Probably a low level Call center employee.

    Call center වල වැඩ කරන අයට subscriber ලගෙ personal details වලට access නෑ සාමාන්‍යයෙන් :eek:
     
    Last edited:

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,037
    1,780
    113
    Sydney
    oka normal bn..maath issara dialog eke inna kaale dakala thiyenawa kattiya number share karanawa..specially niliyange
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹ කොහෙද දන්නේ number එක හොයල දුන්නා කියලා?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ කොහෙද දන්නේ number එක හොයල දුන්නා කියලා?

    ඒකයි අව්ල.. අපි දන්නව උනත් කොහොමද ඔප්ප්පු කරන්නෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    ඒකයි අව්ල.. අපි දන්නව උනත් කොහොමද ඔප්ප්පු කරන්නෙ

    ඔප්පු කරන්න ඔ්න නැහැ "පුද්ගලික තොරතුරු වල රහස්‍ය භාවය ගැන සැකයි" කියල පොලිසියෙ පැමිණිල්ලක් දැම්මොත් බැරිවෙන එකක් නෑනෙ :rolleyes:
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔප්පු කරන්න ඔ්න නැහැ "පුද්ගලික තොරතුරු වල රහස්‍ය භාවය ගැන සැකයි" කියල පොලිසියෙ පැමිණිල්ලක් දැම්මොත් බැරිවෙන එකක් නෑනෙ :rolleyes:

    පොලිසියෙන් ගනන් ගන්න එකක් නෑ.. අර ඩයලොග් මෙගා වාසනා එකෙන් තෑගි දිනල කියල 10000ක් ඊසි කෑෂ් කරන්න කියන්නෙ.. මට.එහෙම එකෙක් කතා කරල මම පොලිසි ගිහින් කම්ප්ලේන් කරන්න ගියා.. ඔයා සල්ලි දැම්මෙ නෑනෙ ඉතිං මොකද අවුල ඇහුව.. නොදන්න කෙනෙක් මූට අහු වෙන්න පුලුවන් නිසා ආවෙ කියල මම කිවුව.. උන්න.ගානක් නෑ... 75000ට අඩු මුදල් වංචා විතරයි සලකන්නෙ කියල කිව්වෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    පොලිසියෙන් ගනන් ගන්න එකක් නෑ.. අර ඩයලොග් මෙගා වාසනා එකෙන් තෑගි දිනල කියල 10000ක් ඊසි කෑෂ් කරන්න කියන්නෙ.. මට.එහෙම එකෙක් කතා කරල මම පොලිසි ගිහින් කම්ප්ලේන් කරන්න ගියා.. ඔයා සල්ලි දැම්මෙ නෑනෙ ඉතිං මොකද අවුල ඇහුව.. නොදන්න කෙනෙක් මූට අහු වෙන්න පුලුවන් නිසා ආවෙ කියල මම කිවුව.. උන්න.ගානක් නෑ... 75000ට අඩු මුදල් වංචා විතරයි සලකන්නෙ කියල කිව්වෙ

    :baffled:
     
    ඔය වගේ සක්කිලි උන් හින්දා තමයි මෙහෙම වෙන්නේ. කෙල වෙනකම් ඉන්න ඕනේ පැමිණිලි දන්නා.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේ තව කෙනෙකුගෙ detail දීල number එකක් වෙන කෙනෙක්ට හොයල දෙන්න උඹලට අයිතියක් තියනවද? අදාල number එකේ අයිතිකරයාගේ අවසරයක් නැතුව? මේක දැනටමත් dialog එකේ එකෙක් කරල තියනවා...:growl:

    Ehema karanna be... Customer complain kaloth hoyanna puluwan customer details view kale mona staff user id ekenda kiyala. U e details view karanna reasonable hethuwak thiyenne oona, neth nam uge job ekata kela wenawa.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පුළුවන්. අවුරුදු 10 විතර කලින් ප්‍රශ්නයක් නැතුව පුළුවන්. හැබැයි දැන් ඔඩිට් සිස්ටම් එකක් යනවා. user details ගන්න පුළුවන් access levels තියෙනවා. ඔක්කොම record වෙනවා කවුද බැලුවේ, මොන වේලාවේද කියල.

    උඹ official complain එකක් දැම්මොත් සහ එක ඔප්පු උනොත් ලීක් කරපු එකා ගෙදර. එහෙම වෙලා තියෙනවා කේස් ගොඩකට. ඒක නිසා අලුත් උන් එකෙක්වත් කරන්නේ නැහැ හේතුවක් නැතුව. එහෙම හේතුවක් උඹ උන් එක්ක වලියක් දාගෙන හදා ගත්තද කියල දන්නේ ඉතින් උඹම තමා.

    මේ තව කෙනෙකුගෙ detail දීල number එකක් වෙන කෙනෙක්ට හොයල දෙන්න උඹලට අයිතියක් තියනවද? අදාල number එකේ අයිතිකරයාගේ අවසරයක් නැතුව? මේක දැනටමත් dialog එකේ එකෙක් කරල තියනවා...:growl: