රෝසි ආච්චි;23569784 said:ehema denna ba, complain karapan. karapu ekage job ekata shot eka habmawenawa![]()

Probably a low level Call center employee.

උඹ කොහෙද දන්නේ number එක හොයල දුන්නා කියලා?
ඒකයි අව්ල.. අපි දන්නව උනත් කොහොමද ඔප්ප්පු කරන්නෙ

ඔප්පු කරන්න ඔ්න නැහැ "පුද්ගලික තොරතුරු වල රහස්ය භාවය ගැන සැකයි" කියල පොලිසියෙ පැමිණිල්ලක් දැම්මොත් බැරිවෙන එකක් නෑනෙ![]()
පොලිසියෙන් ගනන් ගන්න එකක් නෑ.. අර ඩයලොග් මෙගා වාසනා එකෙන් තෑගි දිනල කියල 10000ක් ඊසි කෑෂ් කරන්න කියන්නෙ.. මට.එහෙම එකෙක් කතා කරල මම පොලිසි ගිහින් කම්ප්ලේන් කරන්න ගියා.. ඔයා සල්ලි දැම්මෙ නෑනෙ ඉතිං මොකද අවුල ඇහුව.. නොදන්න කෙනෙක් මූට අහු වෙන්න පුලුවන් නිසා ආවෙ කියල මම කිවුව.. උන්න.ගානක් නෑ... 75000ට අඩු මුදල් වංචා විතරයි සලකන්නෙ කියල කිව්වෙ

ඔය වගේ සක්කිලි උන් හින්දා තමයි මෙහෙම වෙන්නේ. කෙල වෙනකම් ඉන්න ඕනේ පැමිණිලි දන්නා.

මේ තව කෙනෙකුගෙ detail දීල number එකක් වෙන කෙනෙක්ට හොයල දෙන්න උඹලට අයිතියක් තියනවද? අදාල number එකේ අයිතිකරයාගේ අවසරයක් නැතුව? මේක දැනටමත් dialog එකේ එකෙක් කරල තියනවා...![]()