dialog සවුත්තු වෙච්ච router වෙනුවට අලුත් router ගෙදරටම ගෙන්වාගන්න පුලුවන්ද නොමිලේ 2G speed ban?
H helphelp1 Well-known member Sep 18, 2017 1,451 997 113 Jul 5, 2021 #1 dialog සවුත්තු වෙච්ච router වෙනුවට අලුත් router ගෙදරටම ගෙන්වාගන්න පුලුවන්ද නොමිලේ 2G speed ban? Reactions: Solo Rider
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Jul 5, 2021 #2 හිටියත් පේන්නෙ නෑ වගේ ඉන්නවා ඇති Reactions: SLBro, hodakolla, Solo Rider and 4 others
adowhybn Well-known member Mar 3, 2021 5,595 9,334 113 Jul 5, 2021 #3 BUMP Reactions: SLBro, hodakolla and helphelp1
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jul 5, 2021 #4 පරන රවුටරේට අලුත් බේසමක් දෙනවා Reactions: SLBro, kinkon, meeka and 2 others
slsaico Well-known member Jul 19, 2008 5,418 2,463 113 ඇල්ල Jul 5, 2021 #5 helphelp1 said: dialog සවුත්තු වෙච්ච router වෙනුවට අලුත් router ගෙදරටම ගෙන්වාගන්න පුලුවන්ද නොමිලේ 2G speed ban? Click to expand... Dialog / Mobitel = Sri lanka Police & SL Politic
helphelp1 said: dialog සවුත්තු වෙච්ච router වෙනුවට අලුත් router ගෙදරටම ගෙන්වාගන්න පුලුවන්ද නොමිලේ 2G speed ban? Click to expand... Dialog / Mobitel = Sri lanka Police & SL Politic
Thilina123 Well-known member Feb 6, 2007 2,044 2,846 113 Jul 5, 2021 #6 ගන්න එපා උන් network එකේ capacity වැඩි නොකර connection විකුණන එක කරන්නේ . දැනටත් town area වල 4G tower overloaded Reactions: SLBro
ගන්න එපා උන් network එකේ capacity වැඩි නොකර connection විකුණන එක කරන්නේ . දැනටත් town area වල 4G tower overloaded
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 5, 2021 #7 BUMPER Reactions: SLBro
KNK dep 1 Well-known member Oct 28, 2015 661 268 63 Sri Lanka Jul 5, 2021 #8 https://www.dialog.lk/browse/hbbRevampCoverageMap.jsp මේ Map එකේ බලපන් කොච්චර High Load පැති තියෙනවද. උබත් ඒ පත්තක නම් වෙන එකක් ගනින් මේකේ Update නොකරපු තව කොච්චර නම් පැති Over Load ඇත්ද? Reactions: SLBro
https://www.dialog.lk/browse/hbbRevampCoverageMap.jsp මේ Map එකේ බලපන් කොච්චර High Load පැති තියෙනවද. උබත් ඒ පත්තක නම් වෙන එකක් ගනින් මේකේ Update නොකරපු තව කොච්චර නම් පැති Over Load ඇත්ද?