dialog වැඩ කරන කෙනෙක් ඉන්නවද?

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    dialog සවුත්තු වෙච්ච router වෙනුවට අලුත් router ගෙදරටම ගෙන්වාගන්න පුලුවන්ද නොමිලේ

    2G speed ban?
     
    • Like
    Reactions: Solo Rider

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    dialog සවුත්තු වෙච්ච router වෙනුවට අලුත් router ගෙදරටම ගෙන්වාගන්න පුලුවන්ද නොමිලේ

    2G speed ban?

    Dialog / Mobitel = Sri lanka Police & SL Politic
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    ගන්න එපා උන් network එකේ capacity වැඩි නොකර connection විකුණන එක කරන්නේ . දැනටත් town area වල 4G tower overloaded
     
    • Like
    Reactions: SLBro