DIALOG ස්‌මාර්ට්‌ෆොන්

KrishanN

Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    DIALOG ස්‌මාර්ට්‌ෆොන්

    මෙරට ප්‍රමුඛතම ජංගම සන්නිවේදන සේවා සැපයුම් සමාගම වන ඩයලොග් ආසිආටා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිය වෙළඳ නාමයෙන්ම ස්‌මාර්ට්‌ෆොන්න් වර්ගයේ ජංගම දුරකථනයක්‌ රු. 9,900/- ක්‌ වැනි ඇදහිය නොහැකි අවම මිලකට වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ. ස කාණ්‌ඩයට අයත් මෙම ඩයලොග් ස්‌මාර්ට්‌ෆොන්න් ලංකාවේ ප්‍රථම වරට සේවා සපයන්නෙකුගේ වෙළෙඳ නාමය යටතේ එලිදකින ස්‌මාර්ට්‌ෆොන් වන අතරම මෙමගින් දිවයින පුරා ජනතාවට දැරිය හැකි මිලකට ස්‌මාර්ට්‌ෆොන්aන් එකක්‌ නතු කරගැනීමේ අවස්‌ථාව උදාවනු ඇත.

    "අපටම අනන්‍ය වූ අපගේම නාමය සහිත අංග සම්පූර්ණ ස්‌මාර්ට්‌ෆොන්න් එකක්‌ හඳුන්වාදීමේ එඩිතර පියවර ගැනීමට ඩයලොග් සමාගම යොමු වුනේ සියලුම ලාංකිකයන්ට දැරිය හැකි මිලකට ස්‌මාර්ට්‌ෆොන්න් එකක්‌ ලබාගැනීමේ අවස්‌ථාව උදාවන අනාගත දැක්‌මක්‌ පෙරදැරි කරගෙනයි".

    ඩයලොග් ආසිආටා PLC හි ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස්‌ විඡේසූරිය මහතා පැවසීය. "රුපියල් 9900ක්‌ වැනි ආරම්භක මිලකට ලබාගත හැකි ඩයලොග් ස්‌මාර්ට්‌ෆොන්න් මගින් සනිටුහන් වන්නේ එම දැක්‌ම සඵල කිරීමට අප තැබූ අධිශ්ඨානය සපිරි පළමු පියවරයි. ඩයලොග් ස්‌මාර්ට්‌ෆොන්න් මගින් ඩයලොග් සහතිකය සහිත අතිනවීන විශිෂ්ඨ ගණයේ විශේෂාංග රැසකුත් ඩයලොග් යන වෙළෙඳ සන්නාමය හා බැඳී ඇති විශ්වාසය හා වගකීමත්, අසමසම පාරිභෝගික සේවා ජාලයක ශක්‌තියත්, පාරිභෝගිකයන් ස්‌මාර්ට්‌ෆොන්න් වෙත යොමු වීමේ ප්‍රවණතාවය ඉක්‌මණින්ම වර්ධනය කරවන අභියෝගාත්මක වෙළෙඳපොළ මිලකුත් යන සියලූම සුභවාදී දර්ශකයන් එක්‌තැන් කරනු ලබනවා" යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    2.3 ක මෙහෙයුම් පද්ධතියක්‌ මත ක්‍රියා කරන ස කාණ්‌ඩයට අයත් ඩයලොග් ඇන්ෙඩ්‍රායිඩ් ස්‌මාර්ට්‌ෆොන්න් ඔබ වෙත එන්නේ වසරක ඩයලොග් වගකීමද සහිතවයි. හඳුන්වාදීමේදී ඩයලොග් ස්‌මාර්ට්‌ෆොන්aන් රු. 9,900/- මිලකට අඟල් 3.5ක TFT තිරයක්‌ සහිත ස 35 සහ රු. 16,990/- මිලකට අඟල් 4.3 ක TFT තිරයක්‌ සහිත ස43 යන මාදිලි දෙකකින් ඔබ වෙත පිරිනැමෙනු ඇත.

    ඩයලොග් ස්‌මාර්ට්‌ෆොන්න්වල ඇන්ෙඩ්‍රායිඩ් 2.3 (ජින්ජර් බ්‍රෙඩ්) මෙහෙයුම් පද්ධතිය භාවිතා වන අතර එමගින් අව්‍යාජ ඇන්ෙඩ්‍රායිඩ් දුරකථනවල පමණක්‌ අන්තර්ගත වන ඨදදටකැ ඡක්‌හ ඇතුළු විශේෂාංග රැසක්‌ සමගින් පරිපූර්ණ වූ ඇන්ෙඩ්‍රායිඩ් අත්දැකීමක්‌ ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට ලබා දෙයි.

    ඩයලොග් ඇන්ෙඩ්‍රායිඩ් ස්‌මාර්ට්‌ෆොන්න් හඳුන්වාදීම පිළිබඳව අදහස්‌ දක්‌වමින් ඩයලොග් සමූහ ප්‍රධාන අළෙවි නිලධාර§ණී අමලි නානායක්‌කාර මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. "ඉහළ ක්‍රියාකාරීත්වයක්‌, කාර්යක්‍ෂමතාවයක්‌ සහ ගුණාත්මක බවින් ඉහළ අත්දැකීමක්‌ ලබාදෙන ඩයලොග් ස්‌මාර්ට්‌ෆොන්න් අසමසම ස්‌මාර්ට්‌ෆොන්න් අත්දැකීමක්‌ ලබාදෙන අතර එහි පහසු මිල සමගින් සියලු ශ්‍රී ලාංකිකයින්ට මිලදී ගැනීමේ පහසුවත් සැලසෙනවා. අපි මේ හඳුන්වාදුන් ඩයලොග් ස්‌මාර්ට්‌ෆොන්න් ශ්‍රී ලාංකික වෙළෙඳපළ තුළ විප්ලවීය වෙනසක්‌ ඇති කරන බවත් පහසු මිල හා නව පරපුරේ විලාසිතාවට ගැලපෙන නිසා ඔවුන් ස්‌මාර්ට්‌ලොවට පිවිසෙන්න ඩයලොග් ස්‌මාර්ට්‌ෆොන්න් තෝරාගනු ඇති බවත් අපි විශ්වාස කරනවා".
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    large-dialog-i35.jpg


    Android 2.3.5 Gingerbread
    512MB LPDDR1 SD-RAM
    1 GHz ARM Cortex A5 CPU


    Display 3.5” Display 320x480 pixels 262K Colours
    Sounds MP3, WAV ringtones
    Memory 4GB Internal Memory, Micro SD upto 32GB support
    Data GPRS, EDGE, 3G, Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot
    Connectivity Bluetooth v3.0 + EDR + A2DP, USB
    Camera 2MP Rear and 0.3MP front camera

    RS 9900.00





    large-dialog-i43.jpg



    Android 2.3.5 Gingerbread
    512MB LPDDR1 SD-RAM
    1 GHz ARM Cortex A5 CPU
    FM Radio

    Display 4.3” IPS WVGA Capacitive 16M Colours, Display 480x800 pixels
    Sounds MP3, WAV ringtones
    Memory 4GB Internal Memory, Micro SD upto 32GB support
    Data GPRS, EDGE, 3G, Wi-Fi 802.11 b/g/n, Wi-Fi hotspot
    Connectivity Bluetooth v3.0 + EDR + A2DP, USB
    Camera 5 MP rear (with Double LED Flash) and 0.3 MP front camera

    RS 16,990.00


    lot cheaper than today's mobile market. :D I'm Not sure this may be a chinese crap phone with dialog name on it :rofl:
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    huawei phon ekata dialog kiyala gahala enwanawa
    nathtam dialogla oka manufactr karanne na ne
    chinese karayo salli denawanam ona ekak karanawa...
    samik guitar eka dan onna galle wala mudalaali kenekge namak gahala enawalu
    e wage thamai okat
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අව්‍යාජ ඇන්ෙඩ්‍රායිඩ් දුරකථනවල පමණක්‌ අන්තර්ගත වන ඨදදටකැ ඡක්‌හ ඇතුළු විශේෂාංග රැසක්‌
    මොකද්ද බොල මේ? :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    tho ithin balan inne meke kata hari waradenakan ne.tho thamai okkoma danne.baka pandithaya.anunge waradi hoyanawa thoge pawule waradi danagaththoth ballo bath kanne naha.None of us are perfect

    කොන්දක් සහ ලිංග්‍රේන්ද නැති එකෙකුට රිදිලා මෙන්න.. :D
     
    • Like
    Reactions: djjaya

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    v5ehq8.png



    ප්‍රසිධියේ reply එකක් දැමීමට බැරි , චීන ජාතියකයෙකුට දාව උපන් දවසකට පැය 8 පමණ එළකිරියේ රවුම් ගසන නිත්‍ය සාමාජිකයෙක් මට - රෙප් දීල.

    අනේ මචන් ඇයි එහෙම කලේ:( අද දවල්ට කන්න තිබුන reps ටික නේද උඹ නැති කලේ :rofl: මම එළකිරි එකට එන්නෙම reps ගන්නමයි. මට ජොබ් එකක් නැහැ උඹල දෙන reps විකුණගෙන තමයි මම කන්නේ.:baffled:


    ප.ලි - මම කවදද ඉන්දියන් බඩු හොඳයි කිව්වේ ? , මම කොහෙද යකෝ හින්දි කතා බලන්නේ :rofl: අඩු ගානේ සිංහල Dubbed කරපු 24 series එකවත් බැලුවේ නැහැ.
     
    Last edited: