Dialog සිග්නල් අවුල් ද ?
දැන් සතියක් තිස්සේ හරියට disconnect වෙනවා, උදේට කොහෙත්ම සිග්නල් නැ..
දැන් නිකන් SLT වගේ,
සාමන්යෙන් කටු තුනක් අනිවා තියෙනවා, දැන් එනවා යනවා.
ඔයගොල්ලොන්ටත් මෙහෙමද?