Dialog හිගම‍‍නේ

wsisitha

Junior member
  • Apr 3, 2007
    79
    0
    6
    dialog KIT card වල valid period එක හොරෙන්ම වෙනස් කර අහින්සක මිනිසුන්ගෙ රුපියල් 50 ට 100 ට විදියි


    හෙනගහපිය dialog !!!!!!


    නොදන්නා අය දැනුවත් කරන්න