Dialog හොරු.....

Etisalat වගේ Dialog මම අයින් ක&#35

  • ඔව්. මම අයින් කරනවා.

    Votes: 23 59.0%
  • නැහැ. මම අයින් කරන්නේ නැහැ.

    Votes: 16 41.0%

  • Total voters
    39

errorz

Active member
  • Oct 12, 2014
    188
    41
    28
    සිංහල රටේ
    Etisalat වගේම දැන් ඩයලොග් අපිට අයින් කරන්න කාලේ හරි. අනිත් නෙට්වොර්ක් වල ඇති කිසිම දෙයක් නැත. ටයිම් පැකේජ් ඔක්කොම ලිමිට් කරලා කෝල් වලට විනාඩියට 5 විතර කැපෙනවා.... මමනම් සිම් එක කඩලා දැම්ම ලෝන් එකකුත් ගහලම... ඩේටා කාඩ් දැම්මම. දැම්ම ගමන් කැපිලා යනවා..... පාරබෝගිකයාට කිසිම සහනයක් නෑ....

    උබලගේ අයිඩියාස් කියන්න...

    අනාගතේ අදයි නෙමේ ආයේ නිකන් 2002 කාලෙට ගියා වගේ. ඉස්සර slt unlimited දුන්නා. ඔයිට වඩා හොදට....

    37725404_2095456357442331_8483805421834862592_n.jpg
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අළුත් Dialog Time base එක Dongle එකට දාලා පාවිච්චි කරන්න බැරිද බං. Dialog App එකෙන් Active කරන්න පුළුවන්. Dongle එකෙන් net යන කොට Sim එකේ balance එකෙන් කැපෙන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම තමයි පුතා කරන්ඩ දෙයක් නැ, ඕකෙන් පේන්නෙ ෆී වයිපයි ගන්ඩ ගිහින් තිබ්බ නෙට් එකටත් කෙලෝ ගත්ත එකේ රගේ විතරයි...වැරදි විදිහට ගන්ඩ එපා රටේ බහුතරයකගෙ තත්වය ඕක තමයි.. :dull::dull:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,148
    20,424
    113
    Panadura
    මම නම් කලින්ම ඩයලොග් වලින් අයින් උනා 3G වත් හරියට නෑ
    කියන්නෙ නම් හොදම ඉන්ටර්නෙට් දෙන්නෙ උන් කියලා ලබ්බ තමා ඉතින් හොදම
    මොබිටෙල් එකක් ගත්තා ඊට පස්සේ මොබිටෙල් නම් පට්ට බන් කෙලින්ම 4G සෙට් වෙන්නෙ මම ඉන්න හරියට
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Dialogma tamai airtel 99card package walata nadu damme, Unma thamai Mobitel 1500 package ekata nadu damme. ee dalath thamange customer base ekata salakan ne. kattiya ekathu wela group ekak hadanna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,751
    40,384
    113
    ඩෑලොග් අය අපේ රටේ සල්ලි පිටරටවල් වලට අදිනවා. ඒත් එටිසලාට් වල ඒම නෑ. ලාභයෙන් පල්ලි හදන නිසා කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකටත් හොඳයිනේ. ඒ නිසා එටිසලාට් ගන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩෑලොග් අය අපේ රටේ සල්ලි පිටරටවල් වලට අදිනවා. ඒත් එටිසලාට් වල ඒම නෑ. ලාභයෙන් පල්ලි හදන නිසා කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකටත් හොඳයිනේ. ඒ නිසා එටිසලාට් ගන්න.

    :P
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඩෑලොග් අය අපේ රටේ සල්ලි පිටරටවල් වලට අදිනවා. ඒත් එටිසලාට් වල ඒම නෑ. ලාභයෙන් පල්ලි හදන නිසා කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකටත් හොඳයිනේ. ඒ නිසා එටිසලාට් ගන්න.

    oka wadi kalayak duwan ne
    https://guardian.ng/news/banks-take-over-etisalat-over-1-2-billion-debt/
     
    • Like
    Reactions: ruchira55

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    ඩෑලොග් අය අපේ රටේ සල්ලි පිටරටවල් වලට අදිනවා. ඒත් එටිසලාට් වල ඒම නෑ. ලාභයෙන් පල්ලි හදන නිසා කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකටත් හොඳයිනේ. ඒ නිසා එටිසලාට් ගන්න.

    :P:P:D:D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔහොම තමයි පුතා කරන්ඩ දෙයක් නැ, ඕකෙන් පේන්නෙ ෆී වයිපයි ගන්ඩ ගිහින් තිබ්බ නෙට් එකටත් කෙලෝ ගත්ත එකේ රගේ විතරයි...වැරදි විදිහට ගන්ඩ එපා රටේ බහුතරයකගෙ තත්වය ඕක තමයි.. :dull::dull:
    හැම රෙද්දටම දෙශපාලනෙහ් ඇදලා ගන්නහ් එපා බ0 .. අප්පිරියයි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඩයලොග් වල කිසිම අවුලක් නැහැ. අවුල තියෙන්නේ මෙලෝ අවබෝධයක් නැති උන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න යාමයි. ගොඩක් උන්ට අවබෝධයක් නැහැ වින්ඩෝස් අප්ඩේට් උනාම ඩේටා යනවා කියලා.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඩයලොග් වල කිසිම අවුලක් නැහැ. අවුල තියෙන්නේ මෙලෝ අවබෝධයක් නැති උන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න යාමයි. ගොඩක් උන්ට අවබෝධයක් නැහැ වින්ඩෝස් අප්ඩේට් උනාම ඩේටා යනවා කියලා.

    Ubata meke awulak penne nadda ban :rofl:
    Screenshot_2018_07_27_20_00_28.jpg
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඩයලොග් වල කිසිම අවුලක් නැහැ. අවුල තියෙන්නේ මෙලෝ අවබෝධයක් නැති උන් ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න යාමයි. ගොඩක් උන්ට අවබෝධයක් නැහැ වින්ඩෝස් අප්ඩේට් උනාම ඩේටා යනවා කියලා.

    auto update off....

    dawsak 99 card ekak daala (playstore auto update off, auto system update off) data saver daalath ekka thiyenne.... e card eka daala 10min facebook giyaa video baluweth ne. phone off karala nidagaththa.. ude negitala baladdi peek data 20MB thibbe..... fb normal browse kala kiyala 480 kapenna hethuwak nene neda......