Dialog 123 ගැහුවට වැඩකරන්නෙ නැහැ නේද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,252
    31,989
    113
    Dialog 123 ගැහුවට වැඩකරන්නෙ නැහැ නේද?

    අනේ බං මම මේ card එකක් හූරගෙන දාන්න හදනවා. ඒත් 123 ගත්තට cut වෙනවා. *#123#pin# ඒකත් වැඩ නැහැ. 456 balance එක අහන්නත් බැහැ. උඹලගෙත් එහෙමද කියපල්ලා දැන්ම.:confused:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Network Busy bun. Hamoma Msg gahanawane. Ganan ganna epa. All Network Walata oya seen eka :D
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,252
    31,989
    113
    Services nawaththala thiyenne ban ude 6 wenakam. Ita passe hari yai. :)

    මොන මගුලක්ද මන්ද බං? මම මේ යාලුවෙකුට කතා කරන්න recharge කරන්න හදනවා මුන් service නවත්තල. මාර උත්තල ඉන්නෙ බං.:frown:
     

    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    මොන මගුලක්ද මන්ද බං? මම මේ යාලුවෙකුට කතා කරන්න recharge කරන්න හදනවා මුන් service නවත්තල. මාර උත්තල ඉන්නෙ බං.:frown:


    උඹ අන්තිම මොහොත වෙනකම් හිටියද කොල්ලන්ට කෝල් ගන්න ? ගිහින් කියපන් ඔයිට වැඩ ඉක්මනට කියන්න පුළුවන්... :lol::lol::lol::lol::lol::lol: