ජීවත් වෙමුද අදවත්!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    oya kotchara kivvath rat race eke duwanawa,poddak usa building ekakta negala pare minissu diha balan idapan.mona hu...kda mae karanne kiyala hitei
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    oya kotchara kivvath rat race eke duwanawa,poddak usa building ekakta negala pare minissu diha balan idapan.mona hu...kda mae karanne kiyala hitei

    :yes: :(
    ඒක තේරුම්ගත්තත් ගැළවෙන්න බෑ, තේරුම්ගත්ත අයටත් වෙන්නේ අකමැත්තෙන්ම දුවන්න... :sorry:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    5w night bulb danawa nam IN 4007 diode ekak
    haraha danna.. awurudu 2 withara bulb eka thiyenawa ethakota :sorry:


    AC කරන්ට් එකට set කරන්න පුළුවන්ද බන් එහෙම? නැත්තන් උඹ කිව්වෙ DC කරලා කරන දෙයක්ද?
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වටින කතාවක්.



    ඒත් උඹව ඊයෙ දවසෙ මරන්නෙ නැතුව මේ සොබාදහම අද වෙනකං උඹව අරන් ආවා.
    .............................
    කිසිම ආගමක්, දේශපාලනයක්, කුලයක් නැති වුන දවසට මේ ලෝකෙ කොච්චර සුන්දර වේවිද.:confused:
    .............................

    සිනාසෙමින් ජීවත් වෙමු. මරණයේදීත් සිනහසෙමු.




    ඒත් කතාවෙ කොලිටිය සම්පූර්ණයෙන්ම නැතුව යනවා මේ කොටස් වලින්. උඹ ආගමක් අදහන්නැදද?
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    AC කරන්ට් එකට set කරන්න පුළුවන්ද බන් එහෙම? නැත්තන් උඹ කිව්වෙ DC කරලා කරන දෙයක්ද?


    bulb ekata eka wire ekak direct denna..
    anith eka Diode eka haraha denna..
    echcharai..
    2,3Rs wge wenne...:dull:


    me pic eken dala adahasak ganna..
    100% match wena ekak hambune naha:baffled:



    ahboost11.gif