https://dlg.dialog.lk/index.php/data-addon-package-details/hbb/prepaidමොකක්ද ඒ ප්ලෑන් එක?
ලින්ක් එකක් තියනවාද?
Ado sirwata thanks bn twa podden dnwමාසෙකට යකු

මාසෙකටම රුපියල් 1305 අරගෙනත් 8.4GB ද දෙන්නේ![]()
මෙයා අවුස්සලා පරන පැකේජ් එකක් හොයාගෙන ඕක උන්ගෙ ප්‍රීපේඩ් hbb ආපු කාලෙ එකක්මෙහෙම හොයන්නේ බලන්නේ නැතුව post දාන උන්ව උල තියන්න ඕනි
මම හිතුවේ මොබිටෙල් වගේ 365 days වත් තියෙන එකක් කියල![]()
මාසෙකටම රුපියල් 1305 අරගෙනත් 8.4GB ද දෙන්නේ![]()
මෙයා අවුස්සලා පරන පැකේජ් එකක් හොයාගෙන ඕක උන්ගෙ ප්‍රීපේඩ් hbb ආපු කාලෙ එකක්2017.

+17gb night පාඩුයි.මාසෙකටම රුපියල් 1305 අරගෙනත් 8.4GB ද දෙන්නේ![]()