DIALOG 3G NETWORK, WIDEST & BEST

Bigg Mad Pill

Junior member
  • Mar 12, 2011
    39
    1
    8
    Chilaw
    DIALOG 3G IS THE BEST

    FUP eka gena TRC ekata benahan
    un thama okkam kanne elakiri kit774

    macho man BFM_DIS_30X hahaha

    wedima active usersla inna dialog kohomath lankawe number 1
     
    ibnanv

    Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    Fuck you officially.

    Dialog sucks.

    3g does not fucking work properly in Colombo . For get the rest of the country. even airtel or etisalat gets 5 solid bars. I bought a phone vodaphone 945 it has lots of problems . Since warrenty is there I returned told about the fucking problem . But they are just not helping .

    Dialog Suck Balls
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කාලකන්නි ඩයලොග්

    Full ම signal තිබිලත් 3.2Mbps තියා 2.2Mbps වත් දීගන්න බැරි මුන් මහ ලොකුවට 4 වලට මාරු වෙලා 100Mbps දෙන්න හදනවානෙ...අඩුම තරමෙ 3.2 වත් දීල හිටපිය:growl::growl:බොරුවට අපි මෙච්චර දෙනව,මෙච්චර අත්හදා බැලුව කියල කෑගහනව මිසක් වැඩක් නෑ...FUP පැන්නට පස්සෙ ගූගල් වත් ‍යාගන්න බෑ...:growl::growl::growl:මේකද මුන්ගෙ මහ ලොකු සර්විස් එක:growl:හැබැයි බිල ගානට දවසට එනවා.දවසක් ගෙවන්න පරක්කු වුනොත් 2% පොලියක් එකතු වෙනවා.පැයෙන් පැයට reminders එනවා..ඒ අතින් නම් සර්විස් එක නියමයි..:lol::lol:
    මට නම් දැන් කම්‍ප්ලේන් කරල ඇතිවෙලා..යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර උන් දෙන්නෙ..උන්ට කියාගන්න තේරෙන්නෙ නැති වුනාම වෙන නම්බර් එකක් දෙනව කෝල් කරන්න කියල.ඒකට අපි ගන්නෝනෙ අපේ සල්ලි කපාගෙන..අන්තිමට වෙන්නෙ අපේ පැමිනිල්ල ඉදිරිපත් කරන්න ගිහිල්ල තවත් උන්ටම සල්ලි පුදන එක:growl:
    මම නම් කියන්නෙ ඩයලොග් නම් ගන්න එපා...ස්පීඩ් අඩු වෙන එකට උන් කියන්නෙ යූසර්ස් ලා වැඩි හින්දලු එහෙම වෙන්නෙ...අපි කනෙක්ෂන් එක ගන්නකොට ඕක කිව්වෙ නෑනෙ...එක ටවර් එකකට යූසර්ස් ලා ගාන වැඩියි කියන එක අපේ වරදක් නෙමෙයිනෙ:no:සල්ලි බලා ගෙන තව තව
    යූසර්ස් ලා add කරන එකෙන් දුක් විදින්න ඕනෙ අපි:growl::growl:මුන්ට හෙන ගහන්න ඕන මේ විදිහට මිනිස්සුන්ට බොරු කරනවට:growl::growl::growl::growl::growl::growl:
     
    lprohith

    Member
    Mar 24, 2011
    83
    4
    0
    Without doubt Mobitel is the best. I have used both Mobitel and Dioalog, Mobitel is definitely Fast and reliable.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: මුන්ගෙ එෆ් යූ පී තියෙන එක සාධාරණයි.. :angry: හැබැයි අඩුම ගානෙ මාසෙට 10GB වත් දෙන්න ඕනි. :no: නැත්තම් රෙන්ටල් වත් අඩු කරන්න ඕනි. කව`රේජ් ගැන නම් ඉතින් දන්නෝ දනිති. මම ඩයලොග් යූස් කරල නෑ.. :cool: එස්.එල්.ටී. ලයින් එකක් තමයි.. :lol: මේ බාන බෑම ඩයලොග්, මොබිටෙල් උන්ගෙන් බෑවොත් මාසෙට ලක්ෂ 3ක 4ක විතර බිලක් එයි.. :oo: ගිය මාසෙට විතරක් 46xGB :rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Full ම signal තිබිලත් 3.2Mbps තියා 2.2Mbps වත් දීගන්න බැරි මුන් මහ ලොකුවට 4 වලට මාරු වෙලා 100Mbps දෙන්න හදනවානෙ...අඩුම තරමෙ 3.2 වත් දීල හිටපිය:growl::growl:බොරුවට අපි මෙච්චර දෙනව,මෙච්චර අත්හදා බැලුව කියල කෑගහනව මිසක් වැඩක් නෑ...FUP පැන්නට පස්සෙ ගූගල් වත් ‍යාගන්න බෑ...:growl::growl::growl:මේකද මුන්ගෙ මහ ලොකු සර්විස් එක:growl:හැබැයි බිල ගානට දවසට එනවා.දවසක් ගෙවන්න පරක්කු වුනොත් 2% පොලියක් එකතු වෙනවා.පැයෙන් පැයට reminders එනවා..ඒ අතින් නම් සර්විස් එක නියමයි..:lol::lol:
    මට නම් දැන් කම්‍ප්ලේන් කරල ඇතිවෙලා..යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර උන් දෙන්නෙ..උන්ට කියාගන්න තේරෙන්නෙ නැති වුනාම වෙන නම්බර් එකක් දෙනව කෝල් කරන්න කියල.ඒකට අපි ගන්නෝනෙ අපේ සල්ලි කපාගෙන..අන්තිමට වෙන්නෙ අපේ පැමිනිල්ල ඉදිරිපත් කරන්න ගිහිල්ල තවත් උන්ටම සල්ලි පුදන එක:growl:
    මම නම් කියන්නෙ ඩයලොග් නම් ගන්න එපා...ස්පීඩ් අඩු වෙන එකට උන් කියන්නෙ යූසර්ස් ලා වැඩි හින්දලු එහෙම වෙන්නෙ...අපි කනෙක්ෂන් එක ගන්නකොට ඕක කිව්වෙ නෑනෙ...එක ටවර් එකකට යූසර්ස් ලා ගාන වැඩියි කියන එක අපේ වරදක් නෙමෙයිනෙ:no:සල්ලි බලා ගෙන තව තව
    යූසර්ස් ලා add කරන එකෙන් දුක් විදින්න ඕනෙ අපි:growl::growl:මුන්ට ********* මේ විදිහට මිනිස්සුන්ට බොරු කරනවට:growl::growl::growl::growl::growl::growl:

    :shocked: :shocked: :oo: :baffled: