බෑනේ බන්.......අපේ ගෙදරට දෙන්ඩ දුර වෑඩියි කියලා කිව්වා![]()
try wimax..
බෑනේ බන්.......අපේ ගෙදරට දෙන්ඩ දුර වෑඩියි කියලා කිව්වා![]()
I RECOMMEND YOU LANKA BELL
try wimax..
speed eka niyamatama niyamai.90% stable....customer service ekanam 90%k ma charter...



බොරුවට අපි මෙච්චර දෙනව,මෙච්චර අත්හදා බැලුව කියල කෑගහනව මිසක් වැඩක් නෑ...FUP පැන්නට පස්සෙ ගූගල් වත් යාගන්න බෑ...

මේකද මුන්ගෙ මහ ලොකු සර්විස් එක
හැබැයි බිල ගානට දවසට එනවා.දවසක් ගෙවන්න පරක්කු වුනොත් 2% පොලියක් එකතු වෙනවා.පැයෙන් පැයට reminders එනවා..ඒ අතින් නම් සර්විස් එක නියමයි..


සල්ලි බලා ගෙන තව තව යූසර්ස් ලා add කරන එකෙන් දුක් විදින්න ඕනෙ අපි
මුන්ට හෙන ගහන්න ඕන මේ විදිහට මිනිස්සුන්ට බොරු කරනවට





6 million kiyanne active userla gaana newei neda??? sim gaana neda??







ATHTHATA?OYA 6MILLION KIYANA AYA OKKOTAMA 3G FON TIYENAWADA?
SHA LANAWA DIYUNUINE.
ELAKIRI EKE MODAYO NE.![]()







, samahara welawatanam 0.0 mbps
kohomath mobitel walata wada dialog hondai, mama dialig prepaid ekak use karanne
මුන්ගෙ එෆ් යූ පී තියෙන එක සාධාරණයි..
හැබැයි අඩුම ගානෙ මාසෙට 10GB වත් දෙන්න ඕනි.
නැත්තම් රෙන්ටල් වත් අඩු කරන්න ඕනි. කව`රේජ් ගැන නම් ඉතින් දන්නෝ දනිති. මම ඩයලොග් යූස් කරල නෑ..
එස්.එල්.ටී. ලයින් එකක් තමයි..
මේ බාන බෑම ඩයලොග්, මොබිටෙල් උන්ගෙන් බෑවොත් මාසෙට ලක්ෂ 3ක 4ක විතර බිලක් එයි..
ගිය මාසෙට විතරක් 46xGB 
Full ම signal තිබිලත් 3.2Mbps තියා 2.2Mbps වත් දීගන්න බැරි මුන් මහ ලොකුවට 4 වලට මාරු වෙලා 100Mbps දෙන්න හදනවානෙ...අඩුම තරමෙ 3.2 වත් දීල හිටපියබොරුවට අපි මෙච්චර දෙනව,මෙච්චර අත්හදා බැලුව කියල කෑගහනව මිසක් වැඩක් නෑ...FUP පැන්නට පස්සෙ ගූගල් වත් යාගන්න බෑ...
මේකද මුන්ගෙ මහ ලොකු සර්විස් එක
හැබැයි බිල ගානට දවසට එනවා.දවසක් ගෙවන්න පරක්කු වුනොත් 2% පොලියක් එකතු වෙනවා.පැයෙන් පැයට reminders එනවා..ඒ අතින් නම් සර්විස් එක නියමයි..
මට නම් දැන් කම්ප්ලේන් කරල ඇතිවෙලා..යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර උන් දෙන්නෙ..උන්ට කියාගන්න තේරෙන්නෙ නැති වුනාම වෙන නම්බර් එකක් දෙනව කෝල් කරන්න කියල.ඒකට අපි ගන්නෝනෙ අපේ සල්ලි කපාගෙන..අන්තිමට වෙන්නෙ අපේ පැමිනිල්ල ඉදිරිපත් කරන්න ගිහිල්ල තවත් උන්ටම සල්ලි පුදන එක
මම නම් කියන්නෙ ඩයලොග් නම් ගන්න එපා...ස්පීඩ් අඩු වෙන එකට උන් කියන්නෙ යූසර්ස් ලා වැඩි හින්දලු එහෙම වෙන්නෙ...අපි කනෙක්ෂන් එක ගන්නකොට ඕක කිව්වෙ නෑනෙ...එක ටවර් එකකට යූසර්ස් ලා ගාන වැඩියි කියන එක අපේ වරදක් නෙමෙයිනෙසල්ලි බලා ගෙන තව තව යූසර්ස් ලා add කරන එකෙන් දුක් විදින්න ඕනෙ අපි
මුන්ට ********* මේ විදිහට මිනිස්සුන්ට බොරු කරනවට
![]()
