Dialog 4G වේගය මදි නේද?

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    mage 5Mbps walin udata yanne dawalta witharai. epa wenawa bn. connection 5 k tiyenawa
     
    • Like
    Reactions: comx

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    මේ මගේ බන් මොකද මෙහෙම වෙන්නේ ?

    Pud1NZc.png
     
    • Like
    Reactions: comx

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    ඊයා බන් උබල කොහොමද වැඩ කරගන්නේ ඔහොම? අලුතින් ගත්ත ලැප් එකට ඔෆිස් දැම්මා 4.7 ජිබි ෆයිල් එක රෑ 12 පහු වෙනකන් ඉදලා ගත්තා විනාඩි 6 යි ගියේ. වයිෆයි වලින්. නැත්තම් විනාඩි 2 ක් වගේ යන්නේ. ෆයිබර්
     
    • Sad
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    change the band
    ------ Post added on May 4, 2025 at 9:44 PM
    මගේ තියෙන්නේ slt unlocked s10 එකක් මචන් ගොඩක් වෙලාවට B1 තමයි පාවිච්චි කරන්නේ , B5 සමහර වෙලාවට speed හොඳයි 15Mbps විතර එනවා , සමහර වෙලාවට අවුල් , B41 නම් ලාවට වගේ සෙට් වෙන්නේ

    මේකට මොකක්ද කරන්න ඕන මචන් ? ZLT X25 Pro ගන්න හිතාගෙන ඉන්නවා 3CA තියෙන නිසා එතකොට වත් හරියාවිද බලන්න
     
    • Like
    Reactions: comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,480
    1,076
    113
    srilanka
    මගේ තියෙන්නේ slt unlocked s10 එකක් මචන් ගොඩක් වෙලාවට B1 තමයි පාවිච්චි කරන්නේ , B5 සමහර වෙලාවට speed හොඳයි 15Mbps විතර එනවා , සමහර වෙලාවට අවුල් , B41 නම් ලාවට වගේ සෙට් වෙන්නේ

    මේකට මොකක්ද කරන්න ඕන මචන් ? ZLT X25 Pro ගන්න හිතාගෙන ඉන්නවා 3CA තියෙන නිසා එතකොට වත් හරියාවිද බලන්න
    4g 4mb download ha 1mb upload??? dialog?????