Dialog 4G Activation

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    Dialog 4G එකක් activate වෙන්න දවස කියක් විතර යනවද? මම දන්න එකෙක් එකක් අරං පෙරේද, තවත් activate වෙලා නැහැ. dialog එකට call කරපුවහම කියනව dealer ට call කරන්නලු. උගේ නම්බර් එක දැන් වැඩ නෑ.

    රිසිට් එකක්නම් දීල තියනව. මේකට මොකද කරන්න පුළුවන්.
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    Ado matath okama thamai une ban. mama giya sathiye sikurada gaththe ban, thaama active na ban. mama dialog ekata pereda katha karala kiuwa, un kiuwa paya 48k athulatha respond karannam kiyala. thama mukuth na
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කෝල් සෙන්ටර් එකේ උන්ව හුරතල් කර කර ඉන්නේ නැතුව හොදවායින් ජාතිය අමතපන්...... :yes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    dealer kenek gen gattoth umbata oka wenawa.
    sikurada gaththoth ehema active wenne monday or Tuesday.

    dealer ta call karala kiyapan active karala na kiyala.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    2 hours activate una. Mama gathe Dialog Nawala arcade eken. 5 ta gathe 6.30 wage connection eka active.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඇක්ටිව් නැති උනත් ෆ්රී ඩේටා තියෙන්නෙ බං යූස් කරන්න