umba router eka 24x7 on karalada thiyenne

එකපාරක් දැම්මහම සාමාන්‍යෙන් දවස් 3-4 එකදිගට on එකේ. ඊට පස්සේ නිදගද්දී පැය 8 වගේ off කරලා අයෙ දානවා. ඔය වගේ තමා

ඩයලොග් නම් ඉතින් ලෝක හොර හැත්තක් බන්. ඉස්සර මම රවුටර් එක ඔෆ් කරලා තිබ්බත් ඩේටා කැපිලා තිබ්බා.

එකපාරක් දැම්මහම සාමාන්‍යෙන් දවස් 3-4 එකදිගට on එකේ. ඊට පස්සේ නිදගද්දී පැය 8 වගේ off කරලා අයෙ දානවා. ඔය වගේ තමා
default eka rep kapana ea nisa waradila kapila bn, 
Dialog 4G dara horata kapanawada.![]()

ela ela umbe horen kapune naanee.....

එල එල අවුලක් නෑado sorry bndefault eka rep kapana ea nisa waradila kapila bn,
![]()

router eke statistics page eketa gihin balahan uba kochra data use krnwada kiyala.