Dialog 4G Data වැඩි කරලද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    2v1wun4.jpg

    මගේ කලින් තිබ්බේ 49.5GB+49.5GB.
    එක හරි නම් අලුත් Package එක අනුව තියෙන්න ඕනි 65GB +65GB.
    දැන් 71.5GB +71.5GB තියෙන්නේ.
    මගේ Data අලුත් වෙන්නේ 11 වෙනිදට. උබලගේ වෙනසක් තියෙනවද ?:oo::oo:
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    moka 10% add wenawada?? mage tibbet 49.5 eka 65GB kere gatta, dan 71 welda?

    Mage 49.5 thibbe bn. eka 65 karaganna nm Dialog ekt gihin Form purawala mokkda reddak karanna oni kiuwane.. kammalikamata giyeth na bn. eth ad 71.5 wela. e kiyanne 49.5 eka 65 wela. 65 ekt tma 10% add wela tynne
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    2v1wun4.jpg

    මගේ කලින් තිබ්බේ 49.5GB+49.5GB.
    එක හරි නම් අලුත් Package එක අනුව තියෙන්න ඕනි 65GB +65GB.
    දැන් 71.5GB +71.5GB තියෙන්නේ.
    මගේ Data අලුත් වෙන්නේ 11 වෙනිදට. උබලගේ වෙනසක් තියෙනවද ?:oo::oo:

    මගෙත් 11ට තමයි අලුත් වෙන්නේ මේපාර වැඩි වෙල නේද?:cool::cool::cool: