Dialog 4G Data වැඩි කරලද ?

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    කොච්චර වැඩි කලත් වැඩක් නෑ. Dialog Data කපන්නේ සට සට ගාලා.
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    කොච්චර වැඩි කලත් වැඩක් නෑ. Dialog Data කපන්නේ සට සට ගාලා.

    ..මම 4G පාවිච්චි කරන්නේ අවුරුද්දක් තිස්සේ ඉදලා එහෙම කිසිම අවුලක් නැ ..
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ඔය කිවුවට මම දැන් ගිහින් බැලුවා. මගෙත් වැඩිවෙලා:eek:
     

    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    mchnla mage thaama 49.5 ne thiyenne ? :(

    65 karaganne kohomada kiyannako :(
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,390
    113
    1SA93.png


    IDALINWATH MAGE WADI WELA NANE PARA HATHTHA :angry: :angry: :eek: