Dialog 4G down

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Shit fucking idiots can't even keep their network up and I just lost a lot of money and potentially a great client.
    J37b0pi.png
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    Shit fucking idiots can't even keep their network up and I just lost a lot of money and potentially a great client.

    මොකද්ද අවුල බං උන්ගෙ 4G ත් disconnect වෙනවද? :dull: client ට තේරුම් කරල දීපං රටේ තියන හිඟන internet නිසා කොයිවෙලා communication lost වෙයිද කියල කියන්න බැහැ කියල.
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොකද්ද අවුල බං උන්ගෙ 4G ත් disconnect වෙනවද? :dull: client ට තේරුම් කරල දීපං රටේ තියන හිඟන internet නිසා කොයිවෙලා communication lost වෙයිද කියල කියන්න බැහැ කියල.
    එක නේ බන්. මම මාසෙට 50gb එක ගත්තේ. reliability එකක් නැහැ නේ බන්. සිග්නල් එන්නේ නැහැ. මම කීප වතාවක් restart කරලා බැරිම තැන තමයි ඔය කතාකරේ. client ට කිව්වා line එකේ අවුලක් කියල. බොරු කියල හිතුවද දන්නේ නැහැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113
    එක නේ බන්. මම මාසෙට 50gb එක ගත්තේ. reliability එකක් නැහැ නේ බන්. සිග්නල් එන්නේ නැහැ. මම කීප වතාවක් restart කරලා බැරිම තැන තමයි ඔය කතාකරේ. client ට කිව්වා line එකේ අවුලක් කියල. බොරු කියල හිතුවද දන්නේ නැහැ.

    හැමෝම ඔහොමයි බං. දෙනකං ආදරේ දුන්නට පස්සෙ හෙන ගැහුවත් බලන්නෙ නැහැ. :angry:
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මමත් ගන්න ඉන්නේ අපේ පැත්තෙ එකක් දෙන්නෙක් ගත්තම
    සිග්නල් එහෙම බලන්න එපැයි
    :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෙට් කනෙක්ශන් දෙකක් තියා ගනින් බන් බන් SLT and Lankabell තව ඩොංගල් එහෙකුත් බැකප් තියා ගනින් මොකද එච්චරට හොදයි නෙ බන් ලංකාවෙ ඉන්ටර්නෙට්ට...එක :dull:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නෙට් කනෙක්ශන් දෙකක් තියා ගනින් බන් බන් SLT and Lankabell තව ඩොංගල් එහෙකුත් බැකප් තියා ගනින් මොකද එච්චරට හොදයි නෙ බන් ලංකාවෙ ඉන්ටර්නෙට්ට...එක :dull:
    ඔව් මචන් ඒක නම් ඇත්ත. මමත් අද airtel සිම් එකක් තිබුන phone එකෙන් වැඩේ කරගත්තේ. backup තියාගන්න ඕනේ තව connection එකක්.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,106
    15,886
    113
    Colombo
    මටත් ඔය සින් එකම ඊයේ ඉඳන් දෙතුන් පාරක්ම උනා රීස්ටාට් කරාම නම් හරියනවා