Dialog Home Broadband Bonus Offer!!

anuranga1990

Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    47365189_2094278833928598_2300011358453760000_o.jpg

    https://www.dialog.lk/home-broadband-bonus-offer

    :rolleyes:
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    GB keeyakda ? youtube witharayi neda ? :rolleyes:

    Allowed Video Streaming Content Platforms
    You can access the following video content platforms using the Anytime Video Bonus Data Pack:

    iflix
    YouTube
    TV GO
    Eros Now
    Vindana
    Facebook Video
    Vinode
    Guru.lk
    Hungama
    Netflix
    ZEE5
    MyTV
    Instagram Videos
    Daily Motion
    ALT Balaji
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    දන්න එකෙක් කියපන්කො ඕක ඇක්ටිවේට් කරගන්න විදිය. මෙලෝ රහක් නෑ ඩයලොග්ලගෙ account manage කරන විදිය. :angry::angry::angry:

    add connection ගිහින් broadband එක ඇඩ් කරා නම්බර් එක දීල. එච්චරයි. Profile එකක් විව් කරන්න බෑ. ඇඩ් කරාට ඇඩ් වෙලා නෑ. මොන හුත්තක්ද? කවුද ඕයි මේව හදන ගොබ්බයො. නොදකින්. කිසිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ.
     
    dialog.lk eken log unaama pulwuan
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    දන්න එකෙක් කියපන්කො ඕක ඇක්ටිවේට් කරගන්න විදිය. මෙලෝ රහක් නෑ ඩයලොග්ලගෙ account manage කරන විදිය. :angry::angry::angry:

    add connection ගිහින් broadband එක ඇඩ් කරා නම්බර් එක දීල. එච්චරයි. Profile එකක් විව් කරන්න බෑ. ඇඩ් කරාට ඇඩ් වෙලා නෑ. මොන හුත්තක්ද? කවුද ඕයි මේව හදන ගොබ්බයො. නොදකින්. කිසිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ.

    Logout and login
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    dialog.lk eken log unaama pulwuan

    ලොග් උනා බන් ඒත් මොලේ මගුලක් නෑනේ. අර ඩ්‍රොප්ඩවුන් මෙනු එකේ නම තියෙනව ඒක ක්ලික් කරන්නත් බෑ. මොන හුත්තක්ද.

    අම්මප මේව ඩිවලොප් කරන උන් ගහල පන්නන්න ඕන. එකකට එකක් කිසිම සම්බන්දයක් නැති සිස්ටම්. :angry::angry:

    WWqjmfQ.png
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Logout and login

    කරා බන්. ඒත් 4G CONNECTION පෙන්නන්නෑ. ඔව් ඔව් ඒක කලින් ඇඩ් කරා.

    හරිනම් මෙතන මෙනු එකේ පෙන්නන්න ඕනනේ. ස්විච් වෙන්න.

    වෙන ක්‍රමයක් නැද්ද බන්? MYDIALOG ANDROID APP එකෙන් පලුවවන්ද?

    O18eDWd.png
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    දන්න එකෙක් කියපන්කො ඕක ඇක්ටිවේට් කරගන්න විදිය. මෙලෝ රහක් නෑ ඩයලොග්ලගෙ account manage කරන විදිය. :angry::angry::angry:

    add connection ගිහින් broadband එක ඇඩ් කරා නම්බර් එක දීල. එච්චරයි. Profile එකක් විව් කරන්න බෑ. ඇඩ් කරාට ඇඩ් වෙලා නෑ. මොන හුත්තක්ද? කවුද ඕයි මේව හදන ගොබ්බයො. නොදකින්. කිසිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් නෑ.

    https://connect.dialog.lk/DialogConnect/login.jsp

    "I don't have a Dialog mobile number" gihin BB number eka daala hadaganna puluwan
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    https://connect.dialog.lk/DialogConnect/login.jsp

    "I don't have a Dialog mobile number" gihin BB number eka daala hadaganna puluwan

    ඒ හැදුවත් කියනව නම්බර් එක වෙන එකවුන්ට් එකක් එක්ක සම්බන්දයිලු. ඔව් සම්බන්දයි තමයි මගේ මොබයිල් නම්බර් එකක් එක්ක. උබ කිව්ව නිසා. මම email දාල හැදුව. එතකොට ඔහොම එනව. මොන මගුලක්ද බන් එපා වෙනව. වෙන කනෙක්ෂන් එකක් ඇඩ් කරගන්න ඔප්ෂන් එකක්. නෑ.

    මයි ඩයලොග් ඇප් එකේනම් ඇඩ් කරගත්ත. ඒත් ඒකේ මේ ප්‍රොමෝ එක ගන්න ඔප්ෂන් එකක් නෑ.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere

    ඒ හැදුවත් කියනව නම්බර් එක වෙන එකවුන්ට් එකක් එක්ක සම්බන්දයිලු. ඔව් සම්බන්දයි තමයි මගේ මොබයිල් නම්බර් එකක් එක්ක. උබ කිව්ව නිසා. මම email දාල හැදුව. එතකොට ඔහොම එනව. මොන මගුලක්ද බන් එපා වෙනව. වෙන කනෙක්ෂන් එකක් ඇඩ් කරගන්න ඔප්ෂන් එකක්. නෑ.

    මයි ඩයලොග් ඇප් එකේනම් ඇඩ් කරගත්ත. ඒත් ඒකේ මේ ප්‍රොමෝ එක ගන්න ඔප්ෂන් එකක් නෑ.

    Mage my account walata yannat ba