In your dialog mobile sim simply dial
#678#
Goto Option 5
#678#
Goto Option 5
Last edited:
Dialog mobile sim ekakin palayan machan ghin eke #678# gahala playankohomada bn router eke oka dial karanne
mn website eke baluwam eke active kaloth active venne ilaga billing cycle ekat ne![]()
Onama dan slt eketh karanwa SLT 4G router walata mobitel frequency open karala tyanneඔකේ ලගදි ට්‍රයි කරපු කේස් එකක් තියනවා උබල දන්නවද දන්නෙත් නැහැ. ඩයලොග් රවුටර් එකේ සිම් එක මොබයිල් මයිෆයි ගැජට් එකකට ගහලා නෙට්වර්ක් සර්ච් කරලා ඩයලොග් මොබයිල් එක සිලෙක්ට් කරපන්.. රෝමින් නෙට්වර්ක් එකක් හැටියට කනෙක්ට් වෙනවා.. ඕක ප්‍රයෝජනයි සමහර හෝම්බ්රෝද්බන්ඩ් සිග්නල් නැති පැතිවලට. ස්පීඩ් එකනම් ස්ලෝව්. එත් වැඩ කරනවා.
අන්න ඒ කෙස් එකනම් වටිනවා මචන්.Onama dan slt eketh karanwa SLT 4G router walata mobitel frequency open karala tyanne
slt 4g nathi than walata mobitel signal walin wada karanwa
tozed m60 router tyanna one slt arcade ekenma signal na kiwwama hadala denawa
Onama dan slt eketh karanwa SLT 4G router walata mobitel frequency open karala tyanne
slt 4g nathi than walata mobitel signal walin wada karanwa
tozed m60 router tyanna one slt arcade ekenma signal na kiwwama hadala denawa
නැහැ බන්. ඔන්න ඔකේ මටත් නොතේරෙන කේස් එකක්. මම හිතන්නේ නෙට්වර්ක් එක ඉමි නම්බරෙන් දැනගන්නවා ඩිවයිස් එක ෆෝන් එකක්ද රවුටර් එකක්ද කියලා. මොකද දැන් එන ගොඩක් ෆෝන්. විශේෂයෙන්ම අයිෆෝන් ඔක්කොම 4G බෑන්ඩ් ඔක්කොටම සපෝට් කරනවා. නෙට්වර්ක් සර්ච් කලාම රවුටර් බෑන්ඩ් ඔක්කොමත් පෙන්නනවා. එත් සිම් එක දැම්මම ඉනවලිඩ් නෙට්වර්ක් කියලා ගන්නේ.. මම හිතන්නේ ඉමි එකෙන් තමා වැඩේ අවුල් කරන්නේ. හුආවේ මොබයිල් මයිෆයි ඩිවයිස් වලනම් වැඩ කරනවා.ethakota 4G sim ekak phone ekakata dammoth wada karanawa da?
නැහැ බන්. ඔන්න ඔකේ මටත් නොතේරෙන කේස් එකක්. මම හිතන්නේ නෙට්වර්ක් එක ඉමි නම්බරෙන් දැනගන්නවා ඩිවයිස් එක ෆෝන් එකක්ද රවුටර් එකක්ද කියලා. මොකද දැන් එන ගොඩක් ෆෝන්. විශේෂයෙන්ම අයිෆෝන් ඔක්කොම 4G බෑන්ඩ් ඔක්කොටම සපෝට් කරනවා. නෙට්වර්ක් සර්ච් කලාම රවුටර් බෑන්ඩ් ඔක්කොමත් පෙන්නනවා. එත් සිම් එක දැම්මම ඉනවලිඩ් නෙට්වර්ක් කියලා ගන්නේ.. මම හිතන්නේ ඉමි එකෙන් තමා වැඩේ අවුල් කරන්නේ. හුආවේ මොබයිල් මයිෆයි ඩිවයිස් වලනම් වැඩ කරනවා.

එහෙමත් ඇති බන්. අලුත් ඩයලොග් මොබයිල් සිම් ටික කාලයක් රවුටර්වල වැඩ කළා. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා ඕක කියලා. හැබැයි දැන් එහෙම වැඩ කරන්නේ නැහැ..
mama hithan hitiye SIM eke property ekaking FDD da TDD kiyala register kara gannawa kiyala.
ekath ilaga billing cycle eke idala thama bn active venne, mage billing cycle ek iwara venne may 21Dialog mobile sim ekakin palayan machan ghin eke #678# gahala playan

Awilla tyanne ussd code walin actove krana puluwankawdda ban oya package enne? heta anidda aida?
bahane ban, upgrade/downgrade thiyanawa, ekakwath weda na, "Awilla tyanne ussd code walin actove krana puluwan
dialog unlimited 2mbps use kale?Dialog num 8Mbps akawath ganna one. 2Mbps aka melo rahak na. FB load wenneth na.
SLT aka nam patta. M60 Router aken Mobitel signals hama thanatama stable use karanna puluwan.
2Mbps aken 720p buffer wenne nathuwa gamak nathuwa wada.