Dialog 4G help

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Dialog huwawei B310s-925 router එකක් තියෙ.ඒක මට නොර්මල් මොබයිල් සිම් දාන්න පුලුවන් විදියට හදාගන්නෙ කොහොමද?.dialog උනාට අවුලක් නැ.network mode eka 4g walata lock karala tiyenne