

















අනේ බන් කොම්පැනි වන්දනාවේ යන්න එපා.
උන් ඕව එකක්වත් නිකන්
දෙන්න නැහැ.
ඇරත් Marketing වලදී ගහන පන්පොරි Engineering වලට අදාල නැහැ.
තම Dialog ,Mobitel ,Airtel එකෙකුටවත් 2MBps Download ස්පීඩ් එකක් දීගන්න බැරි උන.
දැන් උන් 4G ගැන කියවනවා.
ඒ අතරේ තව උන් කට්ටියක් 21Mbps දෙන්න හදනවා.
මේ රට කෙබර වලට රැවටෙන අපේ අයියල කට ඇරගෙන බලන් ඉන්නවා.
පස්සේ දාස් ගණන් වියදම් කරලා Connection එක ඇරගෙන වැඩේ කෙල උනාම කොම්පැනියට බනිනවා.
![]()
Owa wena wada newei dunnath island wide karana eka...simple plan ekak keyannam - wena ratakata palayan!


මම වන්දනාවෙනම් ගියෙ නෑ බන්. මම වෙන දේ ගැන විස්තර ට්කක් හෙව්වෙ. එක වරදක්ද??
Pissuda ban balapan meka http://www.dialog.lk/
රැවටෙන්න එපා ඕවට. උඹ දන්නවද ලංකාවේ ඩයලොග් ටවර් කීයකින් 7.2 දෙනවද කියලාරැවටෙන්න එපා ඕවට. උඹ දන්නවද ලංකාවේ ඩයලොග් ටවර් කීයකින් 7.2 දෙනවද කියලා




රස්තියාදුකාරයා;10063001 said:මොබිටෙල් 96Mbps දෙනවලු.... දෙයි මෙන්න කියලා

රස්තියාදුකාරයොන්ට ඔව දෙන්නෙ නෑලු!![]()