Machn.. mn dialog 4G use karanne.. mekata godak aya connect wenava.. eka nisa vidiyak thiyenavada eka eka IP walata GB ganak assign karanna ?![]()
මං හිතන්නෙ පුලුවන්. ඒකට Specially Designed , Wifi Hostpot තියෙනවා. නැත්නම් Server එකක් ගහලා Logins හදලා එතනින් Restrict කරන්න පුලුවන්

bump.matath danaganda oni slt wifi ekata mehema karana widhiha danaganda![]()
