නොදන්නවා උනාට උනුත් ඔය වැඩේ කරනවා ඇති බං.
OP, වැඩේ මොකද වෙන්නේ කියලා කියපං අපිටත්. මාත් dialog බන්. කැරි සීන් එක.![]()
SLT no issue
නොදන්නවා උනාට උනුත් ඔය වැඩේ කරනවා ඇති බං.
OP, වැඩේ මොකද වෙන්නේ කියලා කියපං අපිටත්. මාත් dialog බන්. කැරි සීන් එක.![]()
මගේ එක මාසයක් 50GB ම ඉවර වෙලා තිබ්බ දවස් දෙකෙන් , කතා කලාම කියනවා පාවිච්චි කරලලු. ඒත් Fb ගියා විතරයි ඒ දවස් දෙක. router එක පාවිච්චි කරන්නෙත් මන් විතරයි. මාසයක් data card දදා හිටියා ඊට පස්සේ. කතා කලාම අපේ පිට වැරැද්ද පටවන්නයි උන් හදන්නේ