මචන්ලා ඩයලොග් 4g use කරන උන්ගෙන් මං කලිනුත් මේකේ දැකල තිබ්බා හොරා කාලා තියනවා
මගෙත් හැමදාම 170mb කැපෙන ගතියක් තිබ්බා
හැමදාම use කරන නිසා බලන්න උනේ නෑ
මේ සතියම ගමනක් ගිහින් හිටියේ රවුටර් ඒක on කරන්නවත් හම්බුනේ නෑ
මෙන්න යකෝ අද ඕන කරද්දී කපලා තියනවා
වැඩේ අතේම මාට්ටු
ගත්තා කෝල් එකක්
කස්ටමර් care
උන්ගේ හෙන බයිලා
රවුටර් ඒක on එකේ තිබ්බලු
උට බැනලා වැඩක් නැනේ
consume authority එකට මං කතා කරගන්නම් කීවාම
මෙන්න එපා අනේ අනේ කියල complain එකක් ලියා ගත්තා
මේක නම් බන් නිකන් අරින්නේ නෑ කොහොමත්
170mb නෙමෙයි බන් අවුල
කස්ටමර් ලට ඔහොම කැරි වැඩ කරන එකට කෙලවන්න ඕන
170mb ගානේ 30 days
3GBවත් යනවා
මොන මගුලටද බන් මං එහෙනම් බිල ගෙවන්නේ
අද ඉදන් උබලත්
සෙවිල්ලෙන් ඉදහල්ලා
බොරුවට බිල් ගෙවල වැඩක් නැනේ