කම්ප්ලේන් දාල වැඩක්ම නෑ, මගෙ කස්ට්මර් කෙයාර් කෝල් 14ක් , ටෙක්නිකල් කෝල් 4ක් මාස 3ක් .
හැම දාම එක එක බයිලා.
ඩයලොග් ඩේටා හොරකම් කරනවා .
25gb වලට 6gb වගේ වෙන්න අනිවා හොරකම් කරනවා.
අපිට 25gb න් යූස් කරන්ඩ තියෙන්නෙ 18gb වගේ
(ඒක ටෙක්නිකල් එරර් එකක් ඒත් ඒවා අපිට අදාල නෑනේ )
දැනට හොඳම එක SLT ADSL කියලා වැඩක් නෑ. SLT 4G නම් මම දන්නෙ නෑ.
මට ඩයලොග් එකෙන් අයින් වෙන්න බැරි මට පෝටබල් ඕනෙ හින්දා. නැත්නම් දැනටම SLT වලට මාරු වෙලා
මම දැන් කරන්නෙ ඩයලොග් 25gb ඉවර උනාම ඩොන්ගල් එකෙන් හච් 8gb එක රෑට 7gb දාගෙන යන්නෙ. මාර වාසි .
ස්පීඩ් අඩුයි . හැබැයි මේක පාවිච්චි කරද්දි තමා දැනෙන්නේ ඩයලොග් ඩේට කොච්චර හොරකම් කරනවද කියලා.
අනික ඩයලොග් 10gb වලට එක්ක 1400 ක් ගන්නව . ඒත් හච් 8gb දවල් 7gb රෑට 1000 යි .
http://www.elakiri.com/forum/showthread.php?t=1781338
hutch එකේ හොරු කියලා කීවට බන්
මටත් ඔය සින් ඒක කලින් තේරුණා
mobitel උන්ගේ package එකට අදින්න බැරි මාසෙම
ඊට වඩා අඩු ගානකින් හට්ච් එකෙන් ගෙවා ගත්තා
speed අවුලක් නම් තිඉබ්බේ නෑ




