Dialog 4G New Connection

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,074
    4,853
    113
    ඩයලොග් 4ජි කනෙක්ෂන් එකක් ගන්න ඕන, දැනට SLT 4G යුස් කරන්නේ. ඩයලොග් අවුට් ඩෝ යුනිට් එකක් ගන්න ඕන. Pre-Paid ජැකෙජ් එකට අවුට් ඩෝ යුනිට් එක ගන්න පුලුවන්ද? 80ගිග් එක ගන්න ඉන්නේ. උන් ඇවිල්ලා සිග්නල් ටෙස්ට් කරලා කනෙක්ෂන් එක දිලා යනවාද බන්?
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඩයලොග් එකේ මම දන්නා තරමින් රවුටර් වර්ග දෙකක් තියෙනවා. එකකට හොඳට සිග්නල් අදිනවා. අනිත් එක ඊට වඩා දුර්වලයි. ඔබගේ නිවස තියෙන ප්‍රදේශයේ සිග්නල් බලලා ගන්න එක තීරණය කරන්න.

    හොඳම දේ පාවිච්චි කරන රවුටර් එකක් ගෙදරට ගෙනත් සිග්නල් චෙක් කරන්න
     
    • Like
    Reactions: D_Mad

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Uba 3600 ta dunnata currior charges ekath ekka 4000 wage wenawane ban.

    ithin awilla ganna puluwan ne , lagatama genna gannath ona , aduwata unit ekath one.....ithin kiyapan ubama mama mokadda karanna ona kiyala....mekath ena ganen adu karala api denne , apen ez cash eka 4000k kohomath yanawa....anika awith signal balala denne na mokek wath , ekama mada....karana hoda wadak ekekta penne na. :P
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    මචන් Outdoor Unit එක
    01 අනිවාර්යයෙන් කොච්චර කල් පාවිචි කරන්න ඕනෙද?
    02 ඕක un lock ද ?
    03 mobile සිම් පුලුවන්ද?
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,229
    644
    113
    මචන් Outdoor Unit එක
    01 අනිවාර්යයෙන් කොච්චර කල් පාවිචි කරන්න ඕනෙද?
    02 ඕක un lock ද ?
    03 mobile සිම් පුලුවන්ද?

    1. package eka 1400 eka tiyana kn tinawa, adu kalot galawn yanawa kiyala tama kiaynne.
    2. na.
    3. try krala baluwa hari giye na mata nm.

    normal router ekata wada patta, apita ona device wala speed limit karannnat puluwn, dns chamge karannat puluwn router ekenma.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,027
    113
    Colombo
    1. package eka 1400 eka tiyana kn tinawa, adu kalot galawn yanawa kiyala tama kiaynne.
    2. na.
    3. try krala baluwa hari giye na mata nm.

    normal router ekata wada patta, apita ona device wala speed limit karannnat puluwn, dns chamge karannat puluwn router ekenma.

    ZLT P11 ekada denne ??
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,074
    4,853
    113
    3600 unit eka api nam denne , dialog eke 4000 ,
    colombo / gampaha nam signal awith balanna ona nam arrange karanawa.
    call 0788 88 88 88 / 0777 777 217
    www.thiwanka.lk

    ( outdoor ona nam 1400 package eka ganna , out door free denawa )
    Podi deyak dena ganna ona PM ekak damma
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    un test karanna enne ne uba map eken balala ganin,
    prepaid walata outdoor anttena denne ne ona nam ubata ungen ganna puluwan 10000-20000 athara ganak,
    me dawaswala stock ne hodata balala ganna
    මචං අපිට චෙක් කරල දුන්නනෙ.
     
    • Like
    Reactions: NRTG

    Chuti_Mahaththaya

    Well-known member
  • May 15, 2016
    1,627
    1,128
    113
    හැමතැනම
    ඩයලොග් 4ජි කනෙක්ෂන් එකක් ගන්න ඕන, දැනට SLT 4G යුස් කරන්නේ. ඩයලොග් අවුට් ඩෝ යුනිට් එකක් ගන්න ඕන. Pre-Paid ජැකෙජ් එකට අවුට් ඩෝ යුනිට් එක ගන්න පුලුවන්ද? 80ගිග් එක ගන්න ඉන්නේ. උන් ඇවිල්ලා සිග්නල් ටෙස්ට් කරලා කනෙක්ෂන් එක දිලා යනවාද බන්?
    ඔව් බන් එකෙක් ඇවිත් check කලා අපේ නම් ඔය package එක තමා දැනට තියෙන වාසිම එක
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    3600 unit eka api nam denne , dialog eke 4000 ,
    colombo / gampaha nam signal awith balanna ona nam arrange karanawa.
    call 0788 88 88 88 / 0777 777 217
    www.thiwanka.lk

    ( outdoor ona nam 1400 package eka ganna , out door free denawa )

    Machan Mobitel 4g walata outdoor unit denawada ??
     
    • Like
    Reactions: 7778

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    1. package eka 1400 eka tiyana kn tinawa, adu kalot galawn yanawa kiyala tama kiaynne.
    2. na.
    3. try krala baluwa hari giye na mata nm.

    normal router ekata wada patta, apita ona device wala speed limit karannnat puluwn, dns chamge karannat puluwn router ekenma.
    කොහොමද බං ගත්තෙ.....??