Dialog 4G Signal Visthare

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    Patta Kattak Kala mama Anthimata Full Strength Signal Ara Gaththa Bolaw.
    Dialoglath Holman Anthimeta. Signal Coverage Eke Anthima Point Ekath Pahu Karala 2KM Giyath Wada.;):cool:

    අන්තිමට තාච්චියට දාපුවහම ෆුල් සිග්නල් පේන ෆොටෝ එකකුත් දාපන්කෝ බලන්න

    මේ සිග්නල් ගන්න මම කාපු කට්ට
    http://www.elakiri.com/forum/showthread.php?t=1737202




    :yes::yes::yes:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Meka Unlock Karana Hati Ona Aya Innawada.

    Habai Unloack Karala 3G Signal Use Karanna Puluwan.
    Sim Eka Maru karanna Ona 077 Num Ekakata
    Thiyana Ekata Enna Mokada Eka 032 Hari Area Code Ekatane Enne.

    කොහොමද මචං අන් ලොක් කරන්නේ. දැන් මේකේ තියෙන්නේ 4G Only කියල. සිගනල් අඩු වෙලාවට 3G වලින් යන්න තියෙනවනම් ෆට්ට
    මටත් කියපං මචං
    රෙප් 20+ දුන්න ඔන්න
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Meka Unlock Karana Hati Ona Aya Innawada.

    Habai Unloack Karala 3G Signal Use Karanna Puluwan.
    Sim Eka Maru karanna Ona 077 Num Ekakata
    Thiyana Ekata Enna Mokada Eka 032 Hari Area Code Ekatane Enne.

    mcn pddak pm ekak dapan slt Huawei E5172Bs-925
    eken 3g sim ekak daala ynne kohomada kylq, mn hena try ekak deela unlock kara eth 3g signal option eka na 4g witharai :(:(:(:(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ අදහස නම් 4G කණු තුනක්වත් නැත්නම් කවදාවත් ගන්න යන්න එපා
    නිකන් දුකක් නොව විදින්න වෙන්නේ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    යකොව්.....!!! එහෙනම් වැල බලන්න තෝ අම්මා පොලෙන් ගෙනාව මුට්ටියත් හිල් කොලා, මටනම් හිතෙන්නෙ මචන් උබට සිග්නල් පෙන්න ලගයි
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,525
    1
    10,769
    113
    මාත් මගෙ ඩොන්ගලේට ගහන්නේ ඔය වගේම ඇලුමිනියම් ගොට්ටක්... :D බඩු වැඩ ලෙසටම...
     

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    Menna

    අන්තිමට තාච්චියට දාපුවහම ෆුල් සිග්නල් පේන ෆොටෝ එකකුත් දාපන්කෝ බලන්න

    මේ සිග්නල් ගන්න මම කාපු කට්ට
    http://www.elakiri.com/forum/showthread.php?t=1737202




    :yes::yes::yes:

    Dialog%2B4G%2BSignal.jpg

    :cool::shocked:
     

    Asheen

    Well-known member
  • Jan 30, 2008
    914
    39
    48
    ado supiri machan, unlock kaloth 4G signal nathi pathiwalata 3g signal walin net yanna puluwanda bro